/hihi කොහොමද යාලුවනේ චෙනුර මලයා ආවා :D මම දිගටම Root කරපු Device වලින් වැඩ කරන හැටි ගැන :D Root කිරීල්ල ගැන මම මුලින්ම ලිපියක් දැම්මා එක බලන්න මෙතැන හරි ඒක හරි මේ Post එක කියවන්න ආවේ Root කරගන්න ඕනේ අය නේ :D මුලින්ම Phone එකේ හරි Tablet එකේ හරි දැන් Warranty පැනලානම් විතරක් මේක කරන්න ඈ ;) මුලින්ම කියන්නම් මේ කරන්න යන දේ ටිකක් 50% වැඩක් හැබයි බය වෙන්න එපා :) හරි අපි වැඩේට බහිමු!
මේ ක්‍රමයෙන් ඕන Phone එකක් Root කරන්න පුළුවන්,Sony, Samsung ,LG,Dialog i35,Dialog i45,Dialog k35 ,Dialog k35 , Huawei , Alcatel , E-tel ,SkyVega ,Micromax ,Greentel වැනි ඇන්ඩ්‍රොයිඩ් Device ඕන එකක් මෙම ක්‍රමය මගින් පහසුවෙන් ROOT කරගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- හොදින් Charge කරන ලද Android Device එකක් (Tablet Or Phone)
- Ups සහිත පරිගණකයක් (හදිසියේ කරන්ට් ගියොත් Phone එක ගන්න බැරිවිදිහට අක්‍රිය වෙනවා) Win7 Or 8 සහිත :D කොම්පීටරේට Internet තියෙනත් ඕනේ :D
- Android Device එකකට ගැලපෙන Data Cable එකක් :D
- තව එකක් ඕනේ එක Software එකක් Computer එකට ඕනේ එක පහළින් බාගන්න පුළුවන් :D
හරි ගොයියෝ චෙනුර මලයා එක්ක ගේමට බහිමු :D
මුලින්ම Root කරන්න ඕනේ Device එකේ පහළ තියන 1 හා 2 කරලා තියෙන්නේ ඕනේ ඈ ;)
1)Setttings > Security > Unknown Source යන්න ලකුණු කරන්න.
2)Setttings > Development > Usb Debugging යන්න ලකුණු කරන්න
හරි දැන් අර උඩින් Download කරගත්ත Software එක Install කරගන්න Normal විදිහට ඈ ;)
දැන් ඒ VRoot කියන Software එක Open කරගන්න. :D
දැන් Phone එක Data Cable එක ගහලා Computer එකට Connect කරගන්න :) Phone එකේ USB Storage එකත් On කරන්න :D Machine එකට Internet තියෙන්නත් ඕනේ.Connect කරාට පස්සේ දැන් Connect Device Click කරන්න :D දැන් ටික වේලාවක් යනවා ඈ Phone එකට ඕනේ Drivers Download වෙනකන්.
සැලකිය යුතුයි:-සමහර ප්‍රසිද්ධ Phone වලට උඩ තියනවා වාගේ Drivers ඕනේ වෙන්නේ නැහැ :)
ඊට පස්සේ Phone එක හදුනාගන්නවා ඊටපස්සේ One Click Root එකක් තියෙන්නේ :D ඊට පස්සේ සුබ මොහොතින් දකුණු අත පැත්තේ පහළ තියන තියෙන Root කියන බට්න් එක Click කරන්න ;)
ඊට පස්සේ ටික වේලාවක් යනවා ඊට පස්සේ Device එක Auto Restart වෙනවා ;) වැඩේ ඊට පස්සේ වැඩේ හරි Complete කියන Click කරන්න ඔන්න දැන් වැඩේ Finish ඔයාගේ Phone එක Rooted ඈ ;) සැලකිය යුතුයි :D Phone එක Restart වුණාම PC Software එකේ Root වුනේ නැහැ කියලා එන්න පුළුවන් But Root වෙලා ඇති අවුලක් තියාගන්න එපා :D
ඊට පස්සේ Phone එක අරන් බලන්න Super User කියලා App එකක් වැටිලා ඇති ;) දැන් ඔයාගේ Phone එකේ Helabasa App එක Google Play එකෙන් අරන් දාගන්න ;) දැන් Phone එකේ හැම තැනම සිංහල පෙනවා ;) තවත් මේවගේ Root කරපු Phone වලින් ගන්න පුළුවන් වැඩ ගොඩක් කියලා දෙනවා ලගදීම චෙනුර මලයා ;) ඈ ඊලග ලිපියෙන් හමු වෙමු!
අපේ මහන්සිය අගය කරන්න දාන්න අපිට Like එකක් :D
/Bye
lyt gaya .... ups na. dan mko krne.. on wennaa....
ReplyDeleteඑහෙනම් කොල්ලෝ Sorry.com එකනේ මුලින්ම කියුවේ Phone එක Brick වෙලා PM කරහන් මට FB වලින්
Deletemachan mage huawei honor 3c ekak thiyenne. oya app eken half root wenne.full root karaganna widihak dannawada. set_immutable.list kiyana file eka delete karaganna ba.eka delete karagatthanam goda thama.
ReplyDeleteSuper user re install karala balanna oya half root seen eka enne ethakota
DeleteSky Vega eka Root wenne na ne...
ReplyDeleteSky Vega Im-a820l
Root වෙන්නේ නැහැ කියන්නේ කොහොමද?මොකක් හරි Error එකක් එනවද?
Deleteroot wenne ne bn
ReplyDeletemonada chinese walin watenawa dialog i35 eka
මම මගේ Chinese Greentel Safari 2 එකත් Root කරා සමහර විට Software එකේ Rooting Fail kකියලා එනවා But Root වෙලා තියෙන්නේ බාගෙට වෙන්නෙ Chinese එකයි සීන් එක Hela Bahasha App එක දාගන්න Full Rooted එතකොට :D
Deletetnx root una mcn
ReplyDeletewrrnty tyna 4n 1k root krala ayeth unroot karahama wrrnty cancel wenawada ??
ReplyDeleteUn Root කියලා Warranty දෙන්නේ නැහැ සහෝ
Deletecmputr 1ta cnnect nokara root karanna baida
ReplyDeleteක්‍රම තියනවා බ්‍රෝ ගොඩක් ඒවා සාර්ථකව වෙනවා අඩුයි
Deletethanks bn nexus 7 ok
ReplyDeletethnks.. just rooted LG D325.. :)
ReplyDelete