Sunday, September 28, 2014


/hihi කොහොමද යාලුවනේ චෙනුර මලයා ආවා :D මම දිගටම Root කරපු Device වලින් වැඩ කරන හැටි ගැන :D Root කිරීල්ල ගැන මම මුලින්ම ලිපියක් දැම්මා එක බලන්න මෙතැන හරි ඒක හරි මේ Post එක කියවන්න ආවේ Root කරගන්න ඕනේ අය නේ :D මුලින්ම Phone එකේ හරි Tablet එකේ හරි දැන් Warranty පැනලානම් විතරක් මේක කරන්න ඈ ;) මුලින්ම කියන්නම් මේ කරන්න යන දේ ටිකක් 50% වැඩක් හැබයි බය වෙන්න එපා :) හරි අපි වැඩේට බහිමු!


මේ ක්‍රමයෙන් ඕන Phone එකක් Root කරන්න පුළුවන්,Sony, Samsung ,LG,Dialog i35,Dialog i45,Dialog k35 ,Dialog k35 , Huawei , Alcatel , E-tel ,SkyVega ,Micromax ,Greentel වැනි  ඇන්ඩ්‍රොයිඩ් Device ඕන එකක් මෙම ක්‍රමය මගින් පහසුවෙන් ROOT කරගන්න පුලුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොදින් Charge කරන ලද Android Device එකක් (Tablet Or Phone)
  • Ups සහිත පරිගණකයක් (හදිසියේ කරන්ට් ගියොත් Phone එක ගන්න බැරිවිදිහට අක්‍රිය වෙනවා) Win7 Or 8 සහිත :D කොම්පීටරේට Internet තියෙනත් ඕනේ :D
  • Android Device එකකට ගැලපෙන Data Cable එකක් :D
  • තව එකක් ඕනේ එක Software එකක් Computer එකට ඕනේ එක පහළින් බාගන්න පුළුවන් :D


හරි ගොයියෝ චෙනුර මලයා එක්ක ගේමට බහිමු :D
මුලින්ම Root කරන්න ඕනේ Device එකේ පහළ තියන 1 හා 2 කරලා තියෙන්නේ ඕනේ ඈ ;)


1)Setttings > Security > Unknown Source  යන්න ලකුණු කරන්න.
2)Setttings > Development > Usb Debugging  යන්න ලකුණු කරන්න

හරි දැන් අර උඩින් Download කරගත්ත Software එක Install කරගන්න Normal විදිහට ඈ ;)
දැන් ඒ VRoot කියන Software එක Open කරගන්න. :D



දැන් Phone එක Data Cable එක ගහලා Computer එකට Connect කරගන්න :) Phone එකේ USB Storage එකත් On කරන්න :D Machine එකට Internet තියෙන්නත් ඕනේ.Connect කරාට පස්සේ දැන් Connect Device Click කරන්න :D දැන් ටික වේලාවක් යනවා ඈ Phone එකට ඕනේ Drivers Download වෙනකන්.



සැලකිය යුතුයි:-සමහර ප්‍රසිද්ධ Phone වලට උඩ තියනවා වාගේ Drivers ඕනේ වෙන්නේ නැහැ :)
ඊට පස්සේ Phone එක හදුනාගන්නවා ඊටපස්සේ One Click Root එකක් තියෙන්නේ :D ඊට පස්සේ සුබ මොහොතින් දකුණු අත පැත්තේ පහළ තියන තියෙන Root කියන බට්න් එක Click කරන්න ;)



ඊට පස්සේ ටික වේලාවක් යනවා ඊට පස්සේ Device එක Auto Restart වෙනවා ;) වැඩේ ඊට පස්සේ වැඩේ හරි Complete කියන Click කරන්න ඔන්න දැන් වැඩේ Finish ඔයාගේ Phone එක Rooted ඈ ;) සැලකිය යුතුයි :D Phone එක Restart වුණාම PC Software එකේ Root වුනේ නැහැ කියලා එන්න පුළුවන් But Root වෙලා ඇති අවුලක් තියාගන්න එපා :D



ඊට පස්සේ Phone එක අරන් බලන්න Super User කියලා App එකක් වැටිලා ඇති ;) දැන් ඔයාගේ Phone එකේ Helabasa App එක Google Play එකෙන් අරන් දාගන්න ;) දැන් Phone එකේ හැම තැනම සිංහල පෙනවා ;) තවත් මේවගේ Root කරපු Phone වලින් ගන්න පුළුවන් වැඩ ගොඩක් කියලා දෙනවා ලගදීම චෙනුර මලයා ;) ඈ ඊලග ලිපියෙන් හමු වෙමු! 

අපේ මහන්සිය අගය කරන්න දාන්න අපිට Like එකක් :D
/Bye

කියවන්න මේවත්

  • Root කරපු Phone එකේ On Off Animation Change කරගන්න හැටි! ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation … Read More
  • නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය පහසුවෙන් සොයාගත හැකි විදියක් තමා අද මම කියන්නෙ. හැබැයි මේ වැඩේ කරන්නනම් Android phone එකෙන් ඔයාගෙ Google Account එකට ලොග්… Read More
  • Android වලට එන Free හොදම Virus Guard 6! ගොඩක් අය ලග දැන් Android Phone නේ :) ගොඩක් අය දන්නේ නැහැ ඔයාලගේ Android Phone වලටත් Virus තියෙනවා කියලා එත් Malware හිටන් එනවා ඈ :) අපි කොහොමද ඒවායෙන් බේරෙන්නේ :) අපිට ඕනේ වෙනවා Virus Guard එකක් Phone එකට :) එත් ගොඩක්… Read More
  • Android Phone වල රහස් දැන ගන්න මෙන්න රහස් කේත තොගයක් කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් පරික්ශණය කරගන්න හොදම ක්‍රමයක් තමයි මේක ඈ නො රූට්,රූට් ඕන එකකට පුලුවන් ඈ සමහර ෆොන් වලට සමහර කොඩ් වෑඩ කරන්නේ නැ ඈ අවුලක… Read More
  • Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ මදි බව අපට තේරෙන දෙයකි.ඉතින් මෙයට හොඳම විසඳුම Bass Booster එකක් භාවිතා කිරීමයි. එහෙනම් මෙන්න ඔබ කැමති මෙහෙයුම් පද්ධතිය… Read More

15 comments:

  1. lyt gaya .... ups na. dan mko krne.. on wennaa....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොල්ලෝ Sorry.com එකනේ මුලින්ම කියුවේ Phone එක Brick වෙලා PM කරහන් මට FB වලින්

      Delete
  2. machan mage huawei honor 3c ekak thiyenne. oya app eken half root wenne.full root karaganna widihak dannawada. set_immutable.list kiyana file eka delete karaganna ba.eka delete karagatthanam goda thama.

    ReplyDelete
    Replies
    1. Super user re install karala balanna oya half root seen eka enne ethakota

      Delete
  3. Sky Vega eka Root wenne na ne...
    Sky Vega Im-a820l

    ReplyDelete
    Replies
    1. Root වෙන්නේ නැහැ කියන්නේ කොහොමද?මොකක් හරි Error එකක් එනවද?

      Delete
  4. root wenne ne bn
    monada chinese walin watenawa dialog i35 eka

    ReplyDelete
    Replies
    1. මම මගේ Chinese Greentel Safari 2 එකත් Root කරා සමහර විට Software එකේ Rooting Fail kකියලා එනවා But Root වෙලා තියෙන්නේ බාගෙට වෙන්නෙ Chinese එකයි සීන් එක Hela Bahasha App එක දාගන්න Full Rooted එතකොට :D

      Delete
  5. wrrnty tyna 4n 1k root krala ayeth unroot karahama wrrnty cancel wenawada ??

    ReplyDelete
    Replies
    1. Un Root කියලා Warranty දෙන්නේ නැහැ සහෝ

      Delete
  6. cmputr 1ta cnnect nokara root karanna baida

    ReplyDelete
    Replies
    1. ක්‍රම තියනවා බ්‍රෝ ගොඩක් ඒවා සාර්ථකව වෙනවා අඩුයි

      Delete
  7. thnks.. just rooted LG D325.. :)

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ
    12.12.2014 - 1 Comments
    අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ,…
  • PDF එක Word/JPG/HTML වලට පෙරලමු
    25.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ…
  • පරිගණකයකින්, Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු
    28.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා. මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය…
  • Comment Me එක්ක Comment Photo ලේසියෙන්ම හදමු!
    30.11.2013 - 0 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි…
  • Photoshop බ්ලැක් බෙල්ට් ශුරයෙක් වෙන්න මෙන්න බඩු!
    08.02.2016 - 3 Comments
    හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව…
  • ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු- Face Off Max.
    13.09.2014 - 3 Comments
             හි..හි.. මගේ රත්තරන් යාලුවනේ කොහොමද ඉතිං.?? මම ඔයාලගේ යාලු සාරාණාත්…
  • ඉතා අඩු GB ප්‍රමාණයකින් වැඩි ඉඩක් යන Games download කිරීමේ රහස!Top Secret
    01.12.2018 - 0 Comments
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…