Saturday, September 13, 2014

         හි..හි.. මගේ රත්තරන් යාලුවනේ කොහොමද ඉතිං.?? මම ඔයාලගේ යාලු සාරාණාත් ඉෂාර... ආහ්.. මටත් වඩා හොදින් ඇති නේහ්.  හුගාක් දවසකින් කිසිම දෙයක් දෙන්ඩ බැරිවුන එකේ ඔන්න අද පස්ට සොෆ්වෙයාර් කට්ස්ටත් ගෙනාවා.. කට්ස්ටත් වුනාට වැඩ නම් පට්ස්ට තමයි ඈ.... ඔන්න එහෙනම් වැඩේට බහිමු...
     මේ මෘදෘකාංගය ගැන කෙටියෙන්ම කිව්වොත් මෙන්න මෙහෙම - මේ දෙන මෘදුකාංගයෙන් කිසිම ගේමක් නැතුව විනාඩ් හෙන් කැමකි ඇගකට කැමති මුහුණක් බද්ධ කරන්න පුලුවන්.පුංචි ඉල්ලීමකුත් තියෙනවා.මේ මෘදුකාංගය විනෝදයට විතරක් භාවිතා කරන්න කියලා.ඒකයි "ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු" කියලා හෙඩින් එක දැම්මේ.
        අපිට ඉතිං හදිස්සයකට මූනක් වෙන බොඩියකට බද්ද කරගන්න ගියොත් ෆොටෝ ෂොප්, ගිම්ෆ් වගේ මෘදුකාංගයක් එක්ක පැයක්,දෙකක් හෙනම තමයි වගේ දෙයක් කරන්න වෙන්නේ. ඉතිං ඒ හැමදේටම ඉකමන් විසදුමක් විදිහට තමා මම මේක ඔයාලට ලබා දෙන්නේ..
මේවා දැක්කම තව ආස හිතෙයි ඈ.. /hihi



තාමත් ඔයාලග මේ බාන්ඩේ නැත්තම් පහළින් බාගන්න



 https://mega.co.nz/#!KUoEgbzY!W3i-plzN_w-szwoiG1qgoVVLsUsbvNKwtkJXQgXjErU
බාත්ත අයට, දාගන්න විදිහ මෙන්න.
-----------------------------------------------------------------------

01. මුලින්ම ඩවුන්ලොඩ් කර ගත්ත ෆයිල් එක Extract කර ගෙන Normal විදියට Setup ෆයිලය ක්ලික් කරලා ඉන්ස්ට්රෝල් කර ගන්න.

02. Keygen ෆෝල්ඩරය තුල ඇති Patch ෆයිලය ඩබල් ක්ලික් කර Instrall කර ගත් තැන ඇති EXE ෆයිලය පැච් කර ගන්න.

03. දැන් අමතක නොකර අන්තර්ජාල සබදතාව Disable කරන්න.

04. FACE OFF වැඩසටහන Open කර Manual to Activate යන්න තෝරා එහිදී ලබා දෙන pin අංකය කීජෙන් ෆෝල්ඩරය තුල ඇති Keygen හෙවත් Ken Generator තුලට පේස්ට් කර ගන්න.

05. ඊට පසු කී ජෙනරේටර් මගින් ලබා දෙන පින් අංකය ෆේස් ඕෆ් මැක්ස් වෙකට ලබා දී Active කර ගන්න.

වැඩේ හොදනම් අපේ පේජ් එකටත් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
--------------------------------------------------------------
Elzzzzzzzzzzzzzzzzz

FACE^බුකියේ ඉන්න මම..
---------------------------------------------------------------------------------
                                                               
------------------------------------------------------------------------------------------------------------------------

3 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • මුළු Windows පද්ධතියම සිංහලට හරවමු!
    30.07.2014 - 11 Comments
    hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු…
  • Hard එකත් Hack කරමු!
    29.12.2015 - 0 Comments
    ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer…
  • Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි
    30.07.2015 - 0 Comments
    හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ.…
  • බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!
    29.01.2014 - 4 Comments
    හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග්…
  • ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු.
    23.06.2014 - 2 Comments
    යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට…
  • කොම්පියුටරේ වේගය මනිමු!
    23.07.2014 - 0 Comments
    චෙනුර හොයා ගත්ත තවත් Software එකක් මේ :D ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?දැනගන්න ඕනද?මම දෙන…
  • ග්ලාස්වයර් මෘදූකාංගය
    07.01.2015 - 1 Comments
    /hihi කාලෙකට පස්සේ අයෙත් මේ EMIrROKZ ගේමට ENTER උනා . එල නේ මම ඔයාලට ගෙනාපු මෘදූකාංගය…
  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…