Wednesday, October 8, 2014


ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation කියන්නේ?

Boot Animation කියන්නේ මොකක් හරි Device එකක් On වෙනකොට එන Animation එක :D මේක Off වෙන එකටත් Android වලදී කියනවා මගේ දැනුම හැටියට වැරදි නම් Comment කරලා හදන්න ඈ.. ;)
හරි මේ ලිපියෙන් අපි කියන්නේ Rooted Phone එකේ On Off එකට Default එන Animation එකට තමුන්ට ඕන Animation එකක් දෙන හැටි ගැනයි.දැම්මම ලස්සනට තියෙයි නේ :D HikZz.. ;)

මේකට Google Play එකේ එක එක App තියෙනවා ගොඩක් ඒවා ලා චූර් -_- එක නිසා මම ඔයාලට හොද සල්ලි වලට එන App එකක් දෙන්න හිතුවා :D පහළින් බාගන්න මම දෙන App එක :D  #CyberTricksZone වලින් විතරයි ඈ..


Download කරගත්ත App එක Internet තියෙනකොට Install කරගන්න ඈ App එක Open කරගත්තම එක එක නම් වලින් Animation තියෙනවා ඒවා හැබයි පෙන්වන්නේ නැහැ :( එකෙන් එක බලලා එකක් තෝරාගන්න :D හරි දැන් තෝරගත්ත App එක Download And Change එබුවාම Animation එක Download වෙනවා ඈ.. Backup කරන්න ඉලුවොත් ඕන නම් කරන්න නැත්නම් Skip කරන්න :D



Download වුණාට පස්සේ මෙහෙම එකක් එනවා Select කියන එක Touch කරන්න :D



දැන් තමයි වැඩේ :D පහල රූපේ බලන්න පලවෙනි එක Touch කරොත් වෙන්නේ On වෙන Animation එක විදිහට තමයි එන්නේ ;) දෙවනි එක Touch කරොත් වැටෙන්නේ Off වෙන Animation එකට එන්නේ :D මේවාගේ කැමති Animation 2ක් On Off එකට දාගන්න පුළුවන් :D
1) Boot animation කියන්නේ On වෙනකොට දාන එක
2)  Shut Animation කියන්නේ Off එකට එන එක :D 



කැමති Animation එකක් දාගත්තට පස්සේ App එක අයින් කරලා දාන්න අවුලක් නැහැ :D
වැඩේ අවුලක් තිබොත් කියන්න ඈ ;) චෙනුර කැපුණා :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ..

/Bye

කියවන්න මේවත්

  • Android Phone එකෙන් Machine එකට Net ගමු! No Root / No PC Suit! කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් Cyber Tricks Zone එකේ අපි ගෙනාවනේ :D ඉතින් මේකත් එහෙම එකක් :D Pc Suit එකක් නැතුව No Root Phone එකක්… Read More
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1 ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ ගැන දිගටම ලිපි ටිකක් එනවා.ඕන Android Game එකක් Hack කරමු වගේ :D වැඩ කතා ඕනේ නැහැ තේරෙන සිංහල ට මොකක්ද ම… Read More
  • දුර සිටන පරිගණකයකට තම පරිගණකයෙන් ඇතුළු වීම! Phone එකටත්! /hihi ඔන්න අදත් චෙනුර ආවා :D පට්ට ලිපියක්.අරන් ඔයාල දන්නවද ලෝකේ ඕන තැනක තියන Computer එකකට අවසර සහිතව ඇතුළු වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවා කියල එකට කියන්නේ Remote Login.එක හරියට Remote Control එකක් වගේ. :) මේක ගොඩක් ප්‍රයෝජ… Read More
  • Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only! :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root! අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම… Read More

3 comments:

  1. Download link eka click karama Sorry! This content is not available in your country yet.
    We're working to bring the content you love to more countries as quickly as possible.
    Please check back again soon. Kiyala enne

    ReplyDelete
    Replies
    1. හොට්ස් පොට් ශිල්ඩ් එක දාලා ආයේ Try කරන්න :)

      Delete
    2. IP එක වෙනස් කරල බලන්නකො.

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම!
    18.09.2013 - 4 Comments
    ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම්…
  • ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ!
    27.11.2014 - 0 Comments
    කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ…
  • PEN ඩ්‍රයව් එකේ තියන file රිකවරි කරගන බැරි විදියට Delete කරමු ද?
    16.08.2014 - 1 Comments
    ඔන්න අදත් ගෙනාවා පට්ට පොස්ට් එකක් මේක මගේ 6 වැනි පොස්ට් එක හරිය කතා ඇති.වැඩේ ගැන කතා කරමු නේ. :D PEN…
  • රහස් පණිවිඩ යවමු!සිංහලටත් ඔට්ටුයි!
    09.01.2016 - 5 Comments
    මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ…
  • 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත්!
    25.10.2014 - 0 Comments
    මේක 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත් :) Video එක බලන්නකෝ :)  වටිනවා කියලා හිතෙනවනම්…
  • Ad Click නොකර සල්ලි හොයමු
    07.11.2014 - 1 Comments
    එහෙනම් යාලුවනේ Cyber Tricks Zone එකෙන් හැමදාමත් වගේ අදත් අරන් ආවා වටිනා ලිපියක්. මම සදීප, අද මම කතා ලියන්න…
  • YouTube එකෙන් ආතල් Fun එකක් ගමු!YouTube එකට බෝම්බ ගහමු!පට්ට නේද?
    13.08.2013 - 0 Comments
    මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්. 1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක්…
  • Hard එකත් Hack කරමු!
    29.12.2015 - 0 Comments
    ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer…