Wednesday, October 8, 2014


ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation කියන්නේ?

Boot Animation කියන්නේ මොකක් හරි Device එකක් On වෙනකොට එන Animation එක :D මේක Off වෙන එකටත් Android වලදී කියනවා මගේ දැනුම හැටියට වැරදි නම් Comment කරලා හදන්න ඈ.. ;)
හරි මේ ලිපියෙන් අපි කියන්නේ Rooted Phone එකේ On Off එකට Default එන Animation එකට තමුන්ට ඕන Animation එකක් දෙන හැටි ගැනයි.දැම්මම ලස්සනට තියෙයි නේ :D HikZz.. ;)

මේකට Google Play එකේ එක එක App තියෙනවා ගොඩක් ඒවා ලා චූර් -_- එක නිසා මම ඔයාලට හොද සල්ලි වලට එන App එකක් දෙන්න හිතුවා :D පහළින් බාගන්න මම දෙන App එක :D  #CyberTricksZone වලින් විතරයි ඈ..


Download කරගත්ත App එක Internet තියෙනකොට Install කරගන්න ඈ App එක Open කරගත්තම එක එක නම් වලින් Animation තියෙනවා ඒවා හැබයි පෙන්වන්නේ නැහැ :( එකෙන් එක බලලා එකක් තෝරාගන්න :D හරි දැන් තෝරගත්ත App එක Download And Change එබුවාම Animation එක Download වෙනවා ඈ.. Backup කරන්න ඉලුවොත් ඕන නම් කරන්න නැත්නම් Skip කරන්න :D



Download වුණාට පස්සේ මෙහෙම එකක් එනවා Select කියන එක Touch කරන්න :D



දැන් තමයි වැඩේ :D පහල රූපේ බලන්න පලවෙනි එක Touch කරොත් වෙන්නේ On වෙන Animation එක විදිහට තමයි එන්නේ ;) දෙවනි එක Touch කරොත් වැටෙන්නේ Off වෙන Animation එකට එන්නේ :D මේවාගේ කැමති Animation 2ක් On Off එකට දාගන්න පුළුවන් :D
1) Boot animation කියන්නේ On වෙනකොට දාන එක
2)  Shut Animation කියන්නේ Off එකට එන එක :D 



කැමති Animation එකක් දාගත්තට පස්සේ App එක අයින් කරලා දාන්න අවුලක් නැහැ :D
වැඩේ අවුලක් තිබොත් කියන්න ඈ ;) චෙනුර කැපුණා :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ..

/Bye

කියවන්න මේවත්

  • Android වලට සිංහල Install කිරීම No Root Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න. Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන වි… Read More
  • ඔයාගේ කට හඩ පොඩි එක්කෙනෙක් ගේ කට හඩක් කරමු! Voice Changing! මට ලැබුණා පට්ට Software එකක් තමන්ගේ කට හඩ වෙනස් කරන්න පුළුවන් පොඩි Software කෑලක්.එක පට්ට වගේම වටිනවා හැබයි මේ Software එකන් Voice Change කරන්න Mic එකක් ඕනේ.   මේකෙන් එක එක සද්ද දාලා එක විදිහේ Voice හදාගන්න පුළුවන් … Read More
  • නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය පහසුවෙන් සොයාගත හැකි විදියක් තමා අද මම කියන්නෙ. හැබැයි මේ වැඩේ කරන්නනම් Android phone එකෙන් ඔයාගෙ Google Account එකට ලොග්… Read More
  • Top 5 Battery Saving App අපෙන්!/hihi කාලෙකට පසේ අයෙත් වැඩේට බැස්ස මේ/omg EMIrROKZ /omg කොල්ලා .වැඩි  කතා ඕනි නැහැ නේ අද  මම ඔයාලට ගෙනාවේ දැනට බවිත වන හොදම Android Battery Saveing App 5ක් ලබා දෙන්නයි .....     &… Read More
  • Android Phone එකකින් YouTube,Facebook හා Dailymotion කියන ඕන එකක තියන Video Free Download කරගමු! No Root! හල්ලෝ කට්ටිය කොහොමද ඔන්න අදත් චෙනුර අලුත් Post එකක් ගෙනාවෝ.මේක Android වැඩ කෑලක්.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේ No Root Android Device එකකින් කැමති කැමති Format එකකට කොලිටියකට Video Download කරන්න ක්‍රමයක්.ඔව් මම එක හොද ක්‍රමයක්… Read More

3 comments:

  1. Download link eka click karama Sorry! This content is not available in your country yet.
    We're working to bring the content you love to more countries as quickly as possible.
    Please check back again soon. Kiyala enne

    ReplyDelete
    Replies
    1. හොට්ස් පොට් ශිල්ඩ් එක දාලා ආයේ Try කරන්න :)

      Delete
    2. IP එක වෙනස් කරල බලන්නකො.

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!
    01.10.2013 - 0 Comments
    ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan…
  • Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ!
    23.09.2013 - 7 Comments
    ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record…
  • Microsoft Office 2013 Original එක keys එක්ක මගෙන් ඔයාලට!
    19.08.2013 - 2 Comments
    Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි…
  • ඕන Image එකක් අකුරු වලට Convert කරමු!
    11.10.2014 - 2 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා…
  • Google එකෙන් මෝඩයාගේ දවසට අපිට දුන්න තෑග්ග!
    01.04.2015 - 4 Comments
    හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල්…
  • VLC මැජික් එක දැනගත්තා කියලා වැඩි වෙයිද?
    14.08.2013 - 5 Comments
    හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි…
  • කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි
    30.07.2015 - 0 Comments
    යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි…
  • ඔයාගේ පරිගණකයත් Hack වෙලාද?Hack වෙන්න කළින් :D
    20.10.2014 - 2 Comments
    ලංකාවේ ගොඩක්ම අය Hack වෙන්නේ මෙන්න මේක නිසා එක නිසා මේ ගැන ලියන්න හිතුවේ :D කොහොමද ඉතින් ඔන්න…