Tuesday, October 21, 2014

හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක් ගෙන්නවා.Zuckerberg පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි.ඒ මාක් Zuckerberg  පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාවෙන් ඔහුට කිසිදා රතු සහ කොල වර්ණයක් නොපෙනීම නිසායි.ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය සදහා නිල් වර්ණය තෝරාගන ඇත්තේ ඒ නිසාවෙනි. වැනිටිෆෙයා සඟරාව අනුව මාක් Zuckerberg යනු ලොව වැඩිම බලපැමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙකි.

2004 වසරේදී අරම්භ කරන ලද ඔහුගේම ෆේස්බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය මාක් විසින් ලබාගත්තේ එහි මිලියන පන්සීය වැනි සාමාජිකයා ලෙසින.ෆේස්බුක් වෙබ් අඩවිය ගැන තැනූ විත්‍රපටියක් ද වේ.එය පසුගිය වසරේදී අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. එම චිත්‍ර පටියට දායකු වූයේ The Accidental Billionaire නම් ඔහුගේ චරිතාපදාන ග්‍රන්ථයයි. වර්ථමානය වන විට ලොව අංක එකේ ලාබාලතම කෝටිපතියා වන මාක් Zuckerberg.

මාක් 2004 වසරේදී හාවඩ් විශ්ව විධයාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී ඔහු සමඟ ඉගෙනුම ලැබූ තවත් මිතුරන් තිදෙනෙකු හා එක්ව ෆේස්බුක් වෙබ් අඩවිය තැනුවේ හුදෙක් විනෝදය සදහායි. එය මෙතරම් ජනතා ආකර්ශණයක් දිනා ලෝක සංස්කෘතියක් බවට පත්වේ යැයි එදා ඔහුව් සිහිනෙන් වත් නොසිතන්නට ඇති.
වර්ශ 2004 හි පෙබරවාරි 4 වෙනි දින, මෙම මුහුණු පොත පිහිටුවන ලදි. මෙය පිහිටුවනු ලැබුයේ Mark Zuckerberg සමග එක්ව එවකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes තිදෙනා එකතුවෙනි. මොවුන් විසින් ගොඩනගන ලද Social Network එක අද වන විට ලොව පුරා සිටින ජනතාවගේ ජීවිතයෙහි කොටසක් බවට පත්ව තිබෙනවා. මේ වන විට මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකයන් මිලියන 900ක් සිටිනවා. මොවුන් දිනකට එක්වතාවක් හෝ ඔවුන්ගේ ගිණුම් පරික්ෂා කිරීම සිදු කරනවා. මෙම මුහුණු පොත මගින් අපි අතර මිතුර හවුල් ඇති කරන අතර. දැන්වීම් ප්‍රචාරය ඔස්සේ ආදායමක් උපයා ගනු ලබනවා. එය වසර 2010 දී ඇමරිකාණු ඩොලර් බිලියන 1.97 ලෙස පැවතුනත්, 2011 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.71 බවට පත්ව තිබෙනවා. 

විශ්මිත තොරතුරු 
  • මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකු අතරින් එක අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.
  • United States of America හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72% මුහුණු පොතේ සාමාජිකයන්
  • මුහුණු පොත තුල මිනිත්තු 20 තුලදී Link 1,000,000 ක් Share කරනු ඇත
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,484,000 ක් Invided Post ඉදිරිපත් වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,323,000 ක් Photos Tag කරනු ලබයි.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,851,000 ක් Status Update අතුලත්වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Photos Update කරනු ඇත
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Message හුවමාරු වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 10.2 ක් Comment පල කරනු ලබයි.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,587,000 ක් Wall Post ඇතුලත් වේ.
  • සතියකය New Yorks ප්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුණු පොතට අලුතෙන් එකතුවේ.
  • 48% 18 ක් සිට 34 වසර දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් තම ගිණුම පරීක්ෂාකරනු ලබයි.
  • සෑම දිනකම 50% ක්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.
  • ගිණුමක සිටින මිතුරන් ගනනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.
  • මහජනතාව මසකර මිනිත්තු බිලිනය 700ක් තරම් කාලයක් මුහුණු පොත සමග ගත කරයි.
  • මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ථ වී තිබෙන Page, Group සහ Event ගනනෙහි සාමාන්‍ය අගය 80 කි.
  • පරිශීලකයෙක් මසකට ඇතුලත් කරන අඩංගු කරන පොස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි.
  • මසකට මුහුණු පොතහි (Web Link, News Stories, Bloging, Notes, Photos Album) ආදී පොස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ.
  • මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්ථණය කරගැනීමේ පහසුකම් ලබාදී තිබේ.
  • මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිභාහිර පුද්ගලයන්ය.
  • සෑම දිනකම මිලියන 70ක් ඇප්ලිකේෂණ් මුහුණු පොතෙහි සාමාජියන් Install කරගනු ලැබේ.
  • 2010 අප්‍රේල් සිට Social Plugin, අලුත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000 කි.
  • මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන් මිලියන 250 වැඩි සංඛ්‍යාවත් මුහුණු පොත පරීශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය.
  • ජංගම උපාංග භාවිත කරන්න පරිශීලකයන් මුහුණු පොතහි දෙවරක් ක්‍රියාකාරී නොවෙන සාමාජිකයන් නොමැති තරම්ය.
  • මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන්ගේ රට රටවල් සසදන විට, ඕස්ට්‍රේලියානු සාමාජිකයන් අනෙකුත් රටවල් වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුල ගතකරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි.
  • මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට්‍රැෆික් එකක් තිබෙන වෙබ් අඩවියයි.
  • මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකාණු ඩොලර් බිලියන 80 කි.


පහළ Video එකේ තියෙන්නේ Facebook වල හදවත වෙන Facebook Data Center එක :D

 දිනෙන් දිනම ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එකතු වන සාමාජික සංඛ්‍යාව ඉහල යන නිසාවෙන් එහි සමාගම් මධ්‍යස්ථානයේ දත්ත ගබඩාවන්හි ඉඩ මදී වි තිබෙනවා. ෆේස්බුක් වෙත දිනකට ඡායාරූප මිලියන 100කටත් අදික සංඛ්‍යාවක් එකතු වන බව ගනන් බලා තිබෙනවා. දුරදක්නා නුවනකින් වැඩ කටයුතු කරන ෆේස්බුක් නිර්මාතෘ මාක් ෂකර්බර්ග් මහතා මෙය කලිතියා වටහාගෙන නව දත්ත ගබඩාකිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. මෙහි වැඩ කටයුතු කඩි මිඩුයේ අවසක් කරමින් දත්ත මධ්‍යස්තානය පසුගිය දා විවෘත කලේය. මෙහිදී ඔවුන් විසින් ලොව අනෙකුත් සමාගම් නොකල විශේෂිත ක්‍රියාවක් සිදු කලේය. ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයේ සැලසුම් ලෝකයා වෙත ප්‍රසිද්ධ කිරීම නිසා, ලොකයා මවිතයට පත්වූවා. ගූගල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් තම දත්ත ගබඩාවන්හි සැළසුම් රහසිකතව තබා ගත්තත් ෆේස්බුක් විසින් ඔවුන්ගේ සුවිසල් ධත්ත මධ්‍යස්ථානයේ තොරතුරු හෙලි ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණි.


කියවන්න මේවත්

  • ෆේස්බුක් වෙත ඇනිමේෂන් එක් කල හැකි "GifBoosteR" try කරලා බලමුද ? HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල දෙන්න ආවා.එකේ නම තමා gifbooster මෙම වෙබ් අඩවියේන් දෙන ප්ලගින් එක ඉන්ස්ටෝල් කර ගත් විට ෆේස්බුක් ටයිම්ල… Read More
  • ලොවෙත් නැති Facebook Cover Photos ඕනෙද? ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover Photo දානවා.හැමෝම කැමතියි තමන්ගේ ගිණුම ලස්සනට තියාගන්න එහෙමනේ.එ වැඩේට ඕන කරන්නේ ලස්සන Cover Photo එකක් ඉතින් මට ලැබුණා ඒ… Read More
  • ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු. යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට ආස කරන විදිහේ දෙයක් තමයි කිලා දෙන්න යන්නේ.                    කට්ට… Read More
  • FBවලදී භාවිතා වන Keyboard Shortcuts! hallow යාලුවනේ 2013 අවුරුද්දත් ඉක්මනට ගෙවිලා යනවනේ,ඉතින් කාලය වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න ඕනනේ.ඉතින් කාලයත් එක්ක ආව වෙබ් අඩවියක් නේ facebook වෙබ් අඩවිය.ඉතින් එකේදී පාව්ච්චි කරන්න පුළුවන් Short Keys තාමා පහළ ත… Read More
  • Criminal Cases PC Game! /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු ව… Read More

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔයාගේ Password එක Hack කරන්න යන කාලය බලමු!
    18.09.2014 - 0 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය Ad නිසා කරදරයි නේ :( ඒවා දාපු හේතුව මගේ ඉස්සෙල්ලා ලිපිය කියුවා නම් දන්නවා ඇති :D එක…
  • ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
    14.10.2014 - 3 Comments
    මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ...…
  • Hard එකත් Hack කරමු!
    29.12.2015 - 0 Comments
    ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer…
  • ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ!
    27.11.2014 - 0 Comments
    කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ…
  • Microsoft Office 2013 Original එක keys එක්ක මගෙන් ඔයාලට!
    19.08.2013 - 2 Comments
    Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි…
  • 3D Printed Models And Video Games වලට Open Source විසදුමක්!
    26.10.2014 - 0 Comments
    /hihi අදත් මම ගේනවා open source post එකක් කිවොත් මම හරි. පුලුවන් වැඩ කිඩ නම් ගොඩක් තියනවා ඒවගෙන් ටිකක…
  • සිංහල to singlish කරනත් singlish to සිංහල කරනත් kb ගානක පොඩි Software එක මැක්සා!
    16.09.2014 - 0 Comments
    /hihi හලෝ කොහොමද කස්ටිය?හොදින් නේ එල එල :D අපේ අනිත් බ්ලොග් ලියන්නෝ දෙනෙත් හරි හරියට ලිපි දානවා නේ ඉතින්…
  • ඔයා හිතන්නේ Facebook වල තියන Game Spam කියලා විතරද?අදහස වෙනස් කරගන්න මෙන්න පට්ටම Game 6ක් On FB
    04.08.2014 - 1 Comments
    හලෝ ඔන්න චෙනුර අදත් ආවා පට්ට Post එකක් අරගෙන :D දැන් ලංකාවේ Gaming වලට ආස අය වැහි…