Monday, August 11, 2014

ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover Photo දානවා.හැමෝම කැමතියි තමන්ගේ ගිණුම ලස්සනට තියාගන්න එහෙමනේ.එ වැඩේට ඕන කරන්නේ ලස්සන Cover Photo එකක් ඉතින් මට ලැබුණා ඒවාගේ ලස්සන ලස්සන Cover Photo Free දෙන ලස්සන Site එකක් එකට පහළින් යන්න පුළුවන් Go To Site Button එක Click කරලා.
මේ Site එකෙන් Cover Photo එක කෙලින්ම ඔයාගේ FB Account එකේ Cover Photo එකට දාගන්න පුළුවන්.ලස්සන ලස්සන Cover Photo ලෝකයයි ඔයත් ගිහින් බලන්නකෝ.අපි ගියා


මේ ලිපිය වටිනවානම් Like & Share පාරක් දාගෙනම යන්නකෝ :D  

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ