Sunday, August 10, 2014


HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 4වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල දෙන්න ආවා.එකේ  නම තමා HYPERURL Blog කරන අයට මේක වටිනවා


මේකෙන් වෙන දි තමා අපිට එකවර open කර ගන්නට අවශ්ය web ලිපින මෙම web site  එකට පිවිස ලැබෙන box 5 තුළ ලියා , ඒය තනි link එකකට ගත හැක.ඉන් පසුව එ ලැබෙන ලින්ක් එක click කිරිමෙන් එකවර tab open  කර ගත හැක.මේ වැඩේ Try කරලා බලන්න පහළින් යන්න.



0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ