Monday, October 28, 2013


ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම පහළින් මේ Site එකට යන්නකෝ.



ගියාම එකේ උඩතියන Menu Bar එකේ තියන Create කියන Tab එක Click කරන්න.

දැන් එනවා පින්තූර ටිකක් එතැනින් ඕන එකක් තෝරගන්න.තව එකක් මේ පිටුවට ගිය ගමන් තියෙන්නේ අලුතින් ආව ඒවා විතරයි.පහල රූපේ තියන විදිහට වම් අත පැත්තේ තියන Menu එකේ තියන ඕන එකකට ගිහින් කැමති Photo එකක් තෝරගන්න පුළුවන්. :D

දැන් එනවා පින්තූරය එයට ඔබට කැමති නමක් දෙන්න පුළුවන් English වලින් හැබයි සිංහල වැඩ නෑ.එක නිසා ඔයාට පුළුවන් ඔතැන තියන Photo ඔයාගේ Machine එකට Save කරගෙන Paint එකෙන් ලේසියෙන්ම Photo එකට සිංහල වචන දාලා Comment Photo හදාගන්න.එහෙම නැතුව English වලින් හදාගන්න පහළ පින්තූරේ තියන පිළි වේලට කරන්න.වචනය පින්තූරයේ ඕන තැනට ඇදලා තියන්න පුලුවන්.

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D
යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

කියවන්න මේවත්

  • Comment Me එක්ක Comment Photo ලේසියෙන්ම හදමු! ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම මේ Comment Me Software එක පහළින් මේ Download කරගන්නකෝ.මේක ලාංකීය Software එකක්.ඒවාගේම සුපිර… Read More
  • Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු! කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න… Read More
  • Facebook ඉන්න ඔබත් කියවන්න. :)හැම මිනිහෙක්ම එක වගේ නෑනේ.ඉතින් තමාට කොතැන ගියත් තමාට අවේණික ගති ලක්ෂණ තියනවනේ.ඉතින් Facebook ඉන්න ඔබට තියෙන්නේ මොනවගේ ලක්ෂණද කියලා පහල ඇති එක බලලා ඔයාලම කියන්නකෝ.... :)  1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපො… Read More
  • ඔයා හිතන්නේ Facebook වල තියන Game Spam කියලා විතරද?අදහස වෙනස් කරගන්න මෙන්න පට්ටම Game 6ක් On FB හලෝ ඔන්න චෙනුර අදත් ආවා පට්ට Post එකක් අරගෙන :D දැන් ලංකාවේ Gaming වලට ආස අය වැහි වැහලා.PC,Xbox,PS3,PS4 වගේම Facebook Games දැන් ජනප්‍රියයි.Facebook Games කියන්නේ Spam විතරයි කියලා ඔයාලට හිතෙන්නේ නමුත් අද මම කියන්නේ ඔය… Read More
  • Facebook වල Offline ඉන්න අය හොයමු!මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම දෙන්න යන App එකෙන් පුලුවන් ඒ වගේ අය අතටම අල්ලා ගන්න.මුලින්ම පහල ලින්ක් එකෙන් ඒ Facebook App… Read More

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද?
    02.07.2014 - 9 Comments
    හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින්…
  • “අර DLL එක නෑ මේ DLL එක නෑ”කොම්පියුටරේ එන ලොකු errorස්‌ ගොඩක් එකවර පහසුවෙන් ඉවර කරලා දාමු!
    09.01.2016 - 13 Comments
    හැමදාම පරිගණක ආශ්‍රිත පට්ට මැක්ස අංක එකේ වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zoneඑකේ තවත් පට්ට වැඩක්…
  • Windows Explorer එකේදි Tabs භාවිතා කරමු
    14.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක…
  • ඕන Youtube Video එකක් Download කිරිල්ල!-2
    08.08.2014 - 0 Comments
    මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න…
  • YouTube එකෙන් ආතල් Fun එකක් ගමු!YouTube එකට බෝම්බ ගහමු!පට්ට නේද?
    13.08.2013 - 0 Comments
    මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්. 1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක්…
  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
    05.09.2013 - 1 Comments
    මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට…
  • Android Phone එකේ Ram එක මදීද?Game ගහනකොට හිර වෙනවද?මෙන්න විසදුම Root කරලා Android රජු වෙමු-4
    05.10.2014 - 3 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය ඔන්න චෙනුර අදත් ආවා :D Game ගහන්න Android කියන්නෙත් පට්ට Platform එකක් නේ :D එත්…
  • Play Store App ඔයාගේ කොම්පීටරේට බාගැනිල්ල!
    08.08.2014 - 0 Comments
    ඔන්න අදත් ලොවෙත් නැති පොස්ටුවක් දැම්මා Chenura හොදේ :D දන්නෝ දනිති මේ site එක…