Tuesday, October 29, 2013


මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.අද ලංකාවේ වයස් භේදයකින් තොරව කෙල්ලො කොල්ලො හැමොම කැමතියි ඡායාරුපකරණයට..
. බොහො දෙනා මෙය තම විනෝදාංශය ලෙස කරගෙන යනවා.එත් එක් පැත්තකින් මෙම විනෝදාංශය දෙස බැලූ කල තරමක් මිලාධික විනෝදාංශයක් කිව්වොත් නිවැරදියි. ඒ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR කැමරාවක් කිසි සේත්ම ලාභදායී නොවන නිසා...
ඉතින් මෙම විනෝශාංශය වෙනුවෙන් බොහො එතරම් මුදලක් වියදම් නොකරන නිසා පොඩි ඩිජිටල් කැමරාවකින් නවතිනවා..මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්‍රතිඵළයක් ලබන්න අපහසුයි. ඔබ මිල අධික කැමරාවක් මිළදි ගැනිමට බලපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිරවීම කෙබඳුද කියලා.


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D

යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.


1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Facebook Comment ෆොටෝ ලේසියෙන්ම හදමු!
    28.10.2013 - 1 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි…
  • ගින්නක් නැතුව ඔයාගේ Image එක ලස්සන Cartoon Vector එකක් කරමු!
    27.02.2016 - 0 Comments
    ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති…
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ...
    30.07.2014 - 6 Comments
    ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ…
  • ඔයාගේ ෆොටෝ ටිකක් දාලා ලස්සන Video එකක් හදමුද ? Slideshow නෙමේ-No Softwares!
    23.08.2014 - 3 Comments
    ඔන්න අදත් ගෙනාවා පට්ට පොස්ට් එකක් මේක මගේ 7 වැනි පොස්ට් එක හරිය කතා ඇති.වැඩේ ගැන කතා කරමු නේ. :Dමේකේ…
  • Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු
    02.11.2014 - 0 Comments
    යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ…
  • ෆේස්බුක් වෙත ඇනිමේෂන්  එක් කල හැකි
    12.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • 3D Printed Models And Video Games වලට Open Source විසදුමක්!
    26.10.2014 - 0 Comments
    /hihi අදත් මම ගේනවා open source post එකක් කිවොත් මම හරි. පුලුවන් වැඩ කිඩ නම් ගොඩක් තියනවා ඒවගෙන් ටිකක…
  • තත්පර 30න් Phone එක Charge කරන ගැජමැටික් එක මෙන්න
    05.01.2015 - 0 Comments
    Phone එකේ Battery low තියාගෙන ගමනක් ගියත් අවුල් ගහන අපිටනම් මේක ගොඩක් වටිනවා. Smart…