Tuesday, August 13, 2013

මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්.


1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක් ළගට.මෙතනින් යන්න Video එකකට  

2)ගිහින් video Pause කරලා,1980 කියන අංකය keyboard එකේ normal type ක‍රන්න.දැන් බලන්න Magic එක.

3)එකක් කියන්නම් video එකට බෝම්බ වැටිලා විනාශ වෙන්න කලින් බෝම්බ විනාශ කරලා දාන්න. 

වැඩේ අවුල් වාගේනම් බලන්න පහළ Video එක

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

කියවන්න මේවත්

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔබේ පරිගණකයට android-jelly-bean OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේ
    01.07.2014 - 4 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා…
  • පොඩි කාලේ ගහපු Super Mario ආයිත් කොම්පීටරෙන් ගහමු!
    19.09.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ ඔයාලට ඔයාලගේ පොඩි කාලේ ගහපු Super Mario මතක ඇති නේද?මතකයි නේද?ඉතින් ඒ Game එක මම ඔයාලට ඔයාගේ…
  • මකපු Data Recovery කරන්න පට්ටම Software එක!
    29.12.2015 - 2 Comments
      ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz   ගොඩක් අයට ඕන කරන…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • Machine එකේ Data සැරටම delete කරමු!
    23.07.2014 - 0 Comments
    අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි…
  • Drivers හොයාගන්න ලේසිම විදිය
    01.11.2014 - 0 Comments
    CyberTricksZone වෙත අලුතෙන් එක්වූ කර්තෘ වන මම Sadeepa. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ගේ පරිගණකයට අවශ්‍ය…
  • බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!
    04.07.2013 - 3 Comments
    අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse…
  • පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!
    01.10.2013 - 0 Comments
    ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan…