Tuesday, October 1, 2013


ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan කරලා එඋව්වා මෙව්වා කරලා නෙමයි නේ ලෙඩේ හෙව්වේ.මම අද කියන්නේ ඒ වගේ Machine එකේ කෑලි මොකවත් ගලවලා බලන්නේ නැතුව ඉදිරියට එන්න පුළුවන් ලෙඩ ගැන දැනගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඉතින් මේම ක්‍රමයෙන් ලෙඩේ එන්න කලින් ආරක්ෂා වෙන්න පුළුවන්.  

ඔයාලගේ කොම්පිටරේ on කරන කොට බීප් නාදයක් ඇහෙනවා නේද?ඒ බීප් නාදේ ඔයාලට පරිගණකයේ තියන ලෙඩක් ගැන දෙයක් කියනවා.මම අද කියන්නේ එන බීප් නද අනුව ලෙඩේ හොයන විදිහයි.

On වෙනකොට එන බීප් නාදයේ රිද්මය                                 එහි අදහස හෝ දෝෂය 

      බීප් හඩක් නොනැගෙයි-------------------------බල සැපයුම හෝ මව් පුවරුවේ දෝෂයකි(ඇතම් විට ලවුඩ්ස්පිකරයේ වරදකී.) 
      අඩු නොවන බීප් හඩ----------------------------බල සැපයුම දෝෂ සහතිය.
      බීප් හඩ කෙටියි දිගටම වදියි--------------------බල සැපයුම දෝෂ සහතිය. 
      දිගට හා කෙටි බීප් හඩ---------------------------මව් පුවරුවේ දෝෂයකි.
      දිග එකක් හා කෙටි දෙකක්----------------------Video පද්ධතියේ දෝෂයකි.
      දිග එකක් කෙටි 3ක්------------------------------Video පද්ධතියේ දෝෂයකි.
      කෙටි 2ක්------------------------------------------Video පද්ධතියේ දෝෂයකි.
      කෙටි 1ක් දිග 2ක්-----------Video පද්ධතියේ දෝෂයකි/ඩ්‍රයිව් කේබල් දෝෂ සහගත වූ විට.    
    
දැන් ඔබ ඔබේ පරිගණකයට තිබෙන ලෙඩේ ඔබම දැනගන්නකෝ....තව පට්ට ලිපියකින් හමුවෙමු මම ගියා ඔබට ජයෙන් ජයම වේවා! 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android Phone එකෙන් Machine එකට Net ගමු! No Root / No PC Suit!
    22.09.2014 - 7 Comments
    කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න…
  • ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ!
    27.11.2014 - 0 Comments
    කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ…
  • පරිගණකයේ කුණු ගෙඩි පිටින් අදිමු!
    19.09.2014 - 2 Comments
    ඔයාලා දන්නවද ඔයාගේ Machine එකත් වැඩ කරන කොට Software වලින් Drivers වලින්  ඔයාගේ Machine එකට…
  • බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!
    04.07.2013 - 3 Comments
    අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse…
  • Windows Explorer එකේදි Tabs භාවිතා කරමු
    14.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක…
  • Windows 8 සහ 8.1 සිංහලෙන්.
    14.09.2014 - 3 Comments
            යාලුවනේ, කොහොමද ඉතිං... ඔයාලා දන්නවනේ මේ සාරාණාත් ඉෂාර යමක් දුන්නොත් පැණි…
  • අද වෙනතෙක් අපේ බ්ලොගියේ ගමන් මඟ!
    06.12.2013 - 6 Comments
    ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක…
  • සිංහල to singlish කරනත් singlish to සිංහල කරනත් kb ගානක පොඩි Software එක මැක්සා!
    16.09.2014 - 0 Comments
    /hihi හලෝ කොහොමද කස්ටිය?හොදින් නේ එල එල :D අපේ අනිත් බ්ලොග් ලියන්නෝ දෙනෙත් හරි හරියට ලිපි දානවා නේ ඉතින්…