Wednesday, August 14, 2013


හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.මෙන්න එකේ ඔයාලා නොදන්නා රහස් trick එකක් ගැනයි මම අද කියලා දෙන්නේ.
  • මුලින්ම  VLC media player එක open කරගන්න.
  • දෙවනුව key board එකේ Ctrl හා  N එකවර ඔබන්න.එතකොට එයි මේ වගේ window එකක්.

තෙවනුව මේ window එකේ තියන please enter a network URL කියන තැන "Screen://"  (උඩ කොමා නැතුව copy කිරීමට වගබලාගන්න) යන මේ code එක copy කර  paste කර,play යන්න click කර VLC මැජික් එක බලා ගන්න. වැඩ කරන්නේ නැත්නම් computer එකේ window කීපයක් open කර ආයි කරලා බලන්න.

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Google Play එකේ Credit Hack කරලා Android වල සල්ලි කාරයෙක් වෙමුද?
    09.04.2015 - 0 Comments
    කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි…
  • ඉතා අඩු GB ප්‍රමාණයකින් වැඩි ඉඩක් යන Games download කිරීමේ රහස!Top Secret
    01.12.2018 - 0 Comments
  • එයයි ඔයයි ගැලපෙන්වාද බලන්න මෙන්න අපේ එක්කෙනෙක් හදපු සිංහල Love Meter 1ක්!
    26.06.2014 - 0 Comments
    ඔන්න අදත් මම ගෙනාවේ සංදීප අයියාගේ තවත් පට්ට software එක්ක මේක පොඩි Fun වැඩක්.ඔයාලත් කරලා බලන්නකෝ.අහා තවත්…
  • ඕනෙම File එකක් චප්ප කරන්න සුපිරි Compresser එකක්
    18.11.2014 - 0 Comments
    ගොඩක් අය KGB වගේ ඒවා අරන් compress කරන්න හැදුවාට ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවේ,අද මම අරන් ආවෙ ඊටත් වඩා…
  • පට්ට Web Browser එක ගැන දැනගෙන එක Download කරගමුද?
    04.08.2014 - 2 Comments
    අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද…
  • කරදරකාරී ad වලට bye කියමු !
    24.09.2014 - 0 Comments
    /hihi ඔන්න අදත් මම ගෙනාවා පට්ට  පොස්ට් එකක!!!!! වැඩි කතා ඕනි නැහැ නේ :Dබලන්න දැන් හැම දේම…
  • ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම!
    18.09.2013 - 4 Comments
    ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම්…
  • නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු
    05.11.2014 - 0 Comments
    මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය…