Wednesday, August 14, 2013


හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.මෙන්න එකේ ඔයාලා නොදන්නා රහස් trick එකක් ගැනයි මම අද කියලා දෙන්නේ.
  • මුලින්ම  VLC media player එක open කරගන්න.
  • දෙවනුව key board එකේ Ctrl හා  N එකවර ඔබන්න.එතකොට එයි මේ වගේ window එකක්.

තෙවනුව මේ window එකේ තියන please enter a network URL කියන තැන "Screen://"  (උඩ කොමා නැතුව copy කිරීමට වගබලාගන්න) යන මේ code එක copy කර  paste කර,play යන්න click කර VLC මැජික් එක බලා ගන්න. වැඩ කරන්නේ නැත්නම් computer එකේ window කීපයක් open කර ආයි කරලා බලන්න.

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1
    27.09.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන්…
  • Recycle Bin එකෙනුත් Delete කරපු File ආපසු ලබාගමු
    14.11.2014 - 0 Comments
    මේක ගොඩක් වටින්නෙ අත් වැරදීමකින් හෝ Delete උන වටිනා File එකක් ආපසු ලබා ගැනීමේදීයි, ඉතින් ඔය කරදරෙන් බේරෙන්න…
  • Google වල ඔබ නොදත් විශ්මිත රහස්!
    03.10.2014 - 2 Comments
    කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ…
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…
  • I.G.I පළවෙනි game එක දවසින් ගහලා ඉවර කරල දාමු!
    19.09.2014 - 4 Comments
    අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I…
  • Selfie ගන්න පින්තුරේ වැඩ දාලා ලේසියෙන්ම Edit කරගන්න!
    30.07.2014 - 0 Comments
    ඔන්න අදත් මම පට්ට Software එකකුයි Android App එකකුයි.ගෙනාවා.ගොඩක් අය දැන් FB එකේයි අතන මෙතැන තමුන්ම…
  • පාළුව මැකෙන්න සෙල්ලම් කරන්න මෙන්න Cute කුරුළු යාළුවා! For PC
    04.11.2014 - 4 Comments
      හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම…
  • ඕන Image එකක් අකුරු වලට Convert කරමු!
    11.10.2014 - 2 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා…