Wednesday, August 14, 2013


හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.මෙන්න එකේ ඔයාලා නොදන්නා රහස් trick එකක් ගැනයි මම අද කියලා දෙන්නේ.
  • මුලින්ම  VLC media player එක open කරගන්න.
  • දෙවනුව key board එකේ Ctrl හා  N එකවර ඔබන්න.එතකොට එයි මේ වගේ window එකක්.

තෙවනුව මේ window එකේ තියන please enter a network URL කියන තැන "Screen://"  (උඩ කොමා නැතුව copy කිරීමට වගබලාගන්න) යන මේ code එක copy කර  paste කර,play යන්න click කර VLC මැජික් එක බලා ගන්න. වැඩ කරන්නේ නැත්නම් computer එකේ window කීපයක් open කර ආයි කරලා බලන්න.

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Google වල ඔබ නොදත් විශ්මිත රහස්!
    03.10.2014 - 2 Comments
    කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ…
  • PDF එක Word/JPG/HTML වලට පෙරලමු
    25.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ…
  • ග්ලාස්වයර් මෘදූකාංගය
    07.01.2015 - 1 Comments
    /hihi කාලෙකට පස්සේ අයෙත් මේ EMIrROKZ ගේමට ENTER උනා . එල නේ මම ඔයාලට ගෙනාපු මෘදූකාංගය…
  • පොඩි කාලේ ගහපු Super Mario ආයිත් කොම්පීටරෙන් ගහමු!
    19.09.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ ඔයාලට ඔයාලගේ පොඩි කාලේ ගහපු Super Mario මතක ඇති නේද?මතකයි නේද?ඉතින් ඒ Game එක මම ඔයාලට ඔයාගේ…
  • Hack කිරීම Hackerවරු ගැන සිංහලනේ දැනගමු!
    24.10.2014 - 5 Comments
    හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන්…
  • ඔබගේ Antivirus එක ඔබට විශ්වාසද? [ Test Your Virus Gard ]
    14.09.2014 - 2 Comments
         /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන…
  • ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයමු!
    19.09.2014 - 1 Comments
    Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට…
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1
    27.09.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන්…