Friday, September 19, 2014

Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි
ඔයාලට ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා.පට්ට නේ Keygen  ඕනේ නෑ Crack ඕනේ නැහැ :D

ක්‍රමය තාමා මේ මුලින්ම  Go to Google

දැන් ඔයාට ඕන software එකේ නම type කරලා Software නම එක
ළගින්ම මේ code එක type කරන්න  94FBR
උදාහරණයක් ලෙස-  Nero 94fbr
දැන් enter ඔබන්න.දැන් ඔබට පහළින් පෙනේවි serial key එක. පහළ පින්තුරය බලන්න.
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

කියවන්න මේවත්

  • Software ලෝකයක්ම unlock කරමු!මගෙන් ඔයාලට Serial Key මිලියනයක්. Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දීලා තියන Dow… Read More
  • ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයමු! Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයිඔයාලට ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයක් … Read More
  • ඔයලට නිතර ඕන වන Keys ටිකක් මගෙන් ඔයලට! Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දී… Read More

1 comment:

  1. ammo lowak watinawa .. ada kaale
    serial hoyanna giyahama maara rastiyaaduwane

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ෆේස්බුක් වෙත ඇනිමේෂන්  එක් කල හැකි
    12.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • PDF එක Word/JPG/HTML වලට පෙරලමු
    25.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ…
  • සිංහල to singlish කරනත් singlish to සිංහල කරනත් kb ගානක පොඩි Software එක මැක්සා!
    16.09.2014 - 0 Comments
    /hihi හලෝ කොහොමද කස්ටිය?හොදින් නේ එල එල :D අපේ අනිත් බ්ලොග් ලියන්නෝ දෙනෙත් හරි හරියට ලිපි දානවා නේ ඉතින්…
  • එක ලින්ක එකකින් ටැබ් 5 open කර ගමුද?
    10.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 4වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • Pen එකට සෙට් වෙන Portable App 294ක් 20MB වලට.
    29.11.2014 - 0 Comments
    Pen Drive එකක් කියන්නෙ අතේ ගෙනියන Portable එකක්. ඉතින් ඕකට දාගන්න අඩු MB ගානක Portable Apps ටිකක්…
  • ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?
    03.01.2014 - 1 Comments
    ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක්…
  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!
    14.11.2013 - 1 Comments
    මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක්…
  • Android Phone එකකින් YouTube,Facebook හා Dailymotion කියන ඕන එකක තියන Video Free Download කරගමු! No Root!
    07.08.2014 - 1 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඔන්න අදත් චෙනුර අලුත් Post එකක් ගෙනාවෝ.මේක Android වැඩ කෑලක්.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේ…