Friday, October 3, 2014

කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ කෙලින්ම Google වල රහස් දැනගමු නේ බර වචන ඕනේ නැහැනේ :D ඇත්තටම Google කියන්නේ පට්ට ආයතනයක් වගේම ලෝකේ වැඩිම දෙනෙක් යන එන වෙබ් අඩවිය :D ලෝකෙම අංක එකේ වෙබ් අඩවිය කියුවොත් හරි :D මේක Search Engine එකක් කියලා ඔයාලා දන්නවා ඇති නේ :D මම කියන්නේ මේ Google Search Engine එකේ ඔයාලා දන්නේ නැති වැඩ කෑලි ටිකක් ගැනයි ඈ.. :D කෙලින්ම Game එකට බහිමු :D

1)සුපිරි Googl Calculator එකක් ගන්න හැටි :D Googl වලට ගිහින් ගහන්න Calculator කියලා Cal එකක් එනවා පට්ට :D



2)ඔබේ Public IP එක හොයා ගන්නත් පුළුවන් :D Google Search Engine එකට ගිහිල්ලා My IP කියලා Search කරන්න.එතකොට ඔයාගේ Public IP එක පෙන්නයි :D



3)විනිමය අනුපාත දැනගැනීමට ත් Google උදවු කරනවා :D එක දැනගන්න පුළුවන් Currency Converter කියලා Google කරන්න :D



4)ඕනෑම තැනක වේලාව බලා ගන්නේ මෙහෙමයි. :D Google  Search Engine එකට ගිහිල්ලා "වේලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. උදා - London Time



5)Google  Search එකෙන් කාලගුණය :D Google  Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබට කාලගුණය දැනගන්න ඕනේ තැන " එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට සතියකටම තියෙන :D උදා - Weather Moratuwa



6)Google  සුපිරි භාෂා පරිවර්ථකය :D Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම භාෂාවකට මාරු කරගන්නේ මෙහෙමයි. Google Search Engine එකට ගිහිල්ලා Translation කියලා Search කරන්න.එතකොට Google Translation එක ඒවී :D



ඔච්චරයි චෙනුර කැපුණා මේවගේ තවත් දේවල් #CyberTricksZone ගේනවා Like කරලා බ්ලොග් ලියන්නාගේ මහන්සිය අගය කරන්න කාරුණික වන්න :D
/Bye

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
  • Phone එකේ බැටරිය සදාකාලික කරගමු!
    25.11.2013 - 2 Comments
    ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක…
  • දුර සිටන පරිගණකයකට තම පරිගණකයෙන් ඇතුළු වීම! Phone එකටත්!
    03.09.2014 - 1 Comments
    /hihi ඔන්න අදත් චෙනුර ආවා :D පට්ට ලිපියක්.අරන් ඔයාල දන්නවද ලෝකේ ඕන තැනක තියන Computer එකකට අවසර සහිතව…
  • PDF File පාස්වර්ඩ ඉවත් කර දෙන පාස්වර්ඩ් Remove try කරලා බලමුද?
    03.08.2014 - 0 Comments
    hey..මෙන්න මගේ 2 වැනි බ්ලොග් පොස්ට් එක. තවත් අයේකුට විවෘත කරන්න බැරි විදියට edit කරන්න බැරි…
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1
    27.09.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන්…
  • ලොවෙත් නැති Facebook Cover Photos ඕනෙද?
    11.08.2014 - 0 Comments
    ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover…
  • බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!
    29.01.2014 - 4 Comments
    හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග්…
  • Windows 7 වලදී Desktop එක ලස්සනට තියාගමු!Desktop Gadget තොගයක් මගෙන් ඔයලට!
    12.09.2014 - 8 Comments
    /hihi යාලුවනේ අද මම ඔයලට දෙනවා windows 7 වලට එන Desktop Gadget 40ක්ම.එහෙනම් ඉතින් පහළින් බාගන්න,තව එකක්…