Friday, November 14, 2014


මේක ගොඩක් වටින්නෙ අත් වැරදීමකින් හෝ Delete උන වටිනා File එකක් ආපසු ලබා ගැනීමේදීයි, ඉතින් ඔය කරදරෙන් බේරෙන්න තමා File Recovery Software තියෙන්නෙ, මේකෙ විශේශත්වය නම්, Pen Drive එකක, Memory Card එකක වුවද Delete වූ Files නැවත ලබා දීම හැකි වීමයි.හදිසියෙවත් Digital Camera එකේ photo එකක් video එකක් Delete උනොත් ,Pen එකේ දාගෙන ආපු File එකක් delete උනොත් බය නැතුව Recovery එක දෙන්න මෙයා ඉන්නවා. Recuva තමයි මේ ව්ටිනා උදව්ව කරලා දෙන්නෙ.


Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක්
    14.11.2014 - 0 Comments
     මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට…
  • YouTube එකෙන් ආතල් Fun එකක් ගමු!YouTube එකට බෝම්බ ගහමු!පට්ට නේද?
    13.08.2013 - 0 Comments
    මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්. 1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක්…
  • පරිගණකයකින්, Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු
    28.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා. මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය…
  • ලොවෙත් නැති Facebook Cover Photos ඕනෙද?
    11.08.2014 - 0 Comments
    ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover…
  • ඔයාගේ Password එක Hack කරන්න යන කාලය බලමු!
    18.09.2014 - 0 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය Ad නිසා කරදරයි නේ :( ඒවා දාපු හේතුව මගේ ඉස්සෙල්ලා ලිපිය කියුවා නම් දන්නවා ඇති :D එක…
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…
  • ඕන Image එකක් අකුරු වලට Convert කරමු!
    11.10.2014 - 2 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා…
  • සුළග වගේ වේගයෙන් File Copy කරමු!
    19.10.2013 - 15 Comments
    ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software…