Friday, November 14, 2014


 මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට Type කරාම සිංහල අකුරු විදියට ලබාගන්න.
  • 1 - සිංහලෙන් Facebook භාවිතා කරන අයට ගොඩක් වටින එක තමා Realtime Singlish පහල Link එකෙන් ඒක බාගන්නකෝ.ඒකෙ විශේශතවය තමා Unicode පමණක් භාවිතාවීම.Software එක install කරලා Open කරලා Keyboard එකේ Scroll Lock එකෙන් සිංහල on/off කරගන්න.

2- ඊළඟ එක තමා Pencil , මෙකෙ විශේශත්වය Unicode වගේම Office ,Photoshop වල භාවිතාවෙන Dl-Manel වගේ බොහොමයක් Fonts සමඟ භාවිතා කරන්න.Pencil එක පහල Link එකෙන් ඒක බාගන්නකෝ.
Picture
 Picture
3 - Cos - Realtime Unicode Converter මේකත් සරලයි, මේකෙ විශේශත්වය තමා භාවිතයට පහසු වීම හා Realtime Singlish support නොකරන Laptops ආදියට යොදාගත හැකිවීම.
ඒකත් බාගනකො පහල link එකෙන්.
 PicturePhoto: CoS - Realtime Unicode Converter
ver 1.2
http://bit.ly/dKK8Nr
4 - මේකනම් Online තියෙන Singlish typing වලට අදාල බොහොමයක් වැඩ කරලා දෙන සයිට් එකක්.
මෙතනින් යන්න ඒ සයිට් එකට.
http://adbla.us/LzTm8
5- Helakuru මේකෙ විශේශත්වය මෙය Android මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතා කිරීමට හැකි වීමයි.
මෙතනින් ලබාගන්න Helakuru

 Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ