Thursday, July 4, 2013

අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse pointer එක වෙනස් වෙනවා.අපි බලමු මේක කරන්නේ කොහොමද කියල?මුලින්ම මේ යට තියන ලින්ක් එකට ගිහින් ජාවා කේතය Copy කරගන්න.


මෙතනින් ගන්න 

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like එකක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

3 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Comment Me එක්ක Comment Photo ලේසියෙන්ම හදමු!
    30.11.2013 - 0 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි…
  • online ම photo  edit  කරමු
    02.10.2014 - 0 Comments
    /hihi guys කාලෙකට පස්සේ නේ මම නම් හොදින් අව්ලක්ම නැ .අද  මම ඔයාලට ගේනවා සුපරි පොස්ට් 1ක්   !!!!…
  • රහස් පණිවිඩ යවමු!සිංහලටත් ඔට්ටුයි!
    09.01.2016 - 5 Comments
    මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ…
  • ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
    23.07.2014 - 0 Comments
    ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software…
  • නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු
    05.11.2014 - 0 Comments
    මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය…
  • ලේසියෙන් Image Convert කරමු.
    23.06.2014 - 0 Comments
                අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත්…
  • නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න
    04.08.2015 - 0 Comments
    නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න…
  • ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු- Face Off Max.
    13.09.2014 - 3 Comments
             හි..හි.. මගේ රත්තරන් යාලුවනේ කොහොමද ඉතිං.?? මම ඔයාලගේ යාලු සාරාණාත්…