Thursday, July 4, 2013


 ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය විදිහට වචන පෙලක් පෙන්වන්නේ.මම අද කියලා දෙන්නේ ඒ පෙන්වන වචන පෙල නටවන්න පුළුවන් විදිහක් ගැනයි.තව title bar එකේ අපි කැමති වචන පෙලක් දාලා නටවන්න පුළුවන්.

මුලින්ම මේ Code File එක බාගන්නකෝ. 

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!

~!~!~!centrack.blogspot.com!~!~!~ ලෙස සදහන්ව ඇති වචන පෙලිය ඉවත් කර ඔයාට බ්ලොග් ටියිටල් බාර් එකේ පෙන්විමට අවශ්‍ය වචනය යොදා save කරන්න.අකුරු නටන speed  එක වෙනස් කරගැනිමට var speed = 150; ලෙස සදහන්ව ඇති Code පෙලිය සොයාගේන එහි 150 අගය අවශ්‍ය පරිදි කැමති අගයක් යොදා වෙනස් කරගන්න පුළුවන්. දැන් blog එකට ගිහින් බලන්න බ්ලොග් එකේ ටියිටල් බාර් එකේ අකුරු නටන විදිහ දැක ගන්න පුලුවන් වෙවි!

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

4 comments:

  1. ඔබට මෙම අඩවිය ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.

    ReplyDelete
  2. තව බ්ලොග් tricks දාන්නකො please
    නියමයි

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Angry Birds Star Wars Computer එකට දාලා ලස්සන කරගමු!
    25.09.2013 - 0 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….ඔයලා දන්නවද?Angry Birds game එක.එකේ අළුත්ම game එක තමා…
  • ඔයාගේ බ්ලොග් Post වලටත් Emotions Codes දාගැනිල්ල!
    26.08.2014 - 5 Comments
    මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා…
  • Audio Editing/Recording කරන්න පහසුම Software එක
    18.11.2014 - 0 Comments
      මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා, Audacity කියන…
  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා!
    13.08.2014 - 5 Comments
    මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම්…
  • Burning වැඩ වලට හොදම Software එක Nero මොනවද? :p
    19.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද? ඔන්න අදත් චෙනුර Post එකක් ගෙනාවා :D හම්ම් ගොඩක් කට්ටිය තමුන්ගේ Machine එකේ මොකක් හරි…
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1
    27.09.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන්…
  • පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!
    01.10.2013 - 0 Comments
    ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan…
  • කට්ට කන්නැතුව Windows 7 , Ubuntu කරමුද?
    21.11.2014 - 0 Comments
    කවුද අකමැති Ubuntu වල තියෙන ලස්සන Interface එකට. ඕක දාගන්න ඉතින් OS install කර කර වද වෙන්න ඕනෙ නෑ.එහෙනම්…