Tuesday, August 26, 2014


මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා හැටියි.මම චෙනුර ඔන්න ඉතින් මට ගොඩක් අය කියුවා බ්ලොග් වැඩ කෑලි ටිකක් ඕනේ කියලා :D
ඔන්න බලන්න මේවට ආසද කියලා :D :) :P :)) =)) =D> මෙන්න මේවා සහා /omg /XD /bye මේවාගේ තවත් ගොඩක් තියනවා /hmm
මේ ඔක්කොම ඔයාගේ බ්ලොග් Post වලට දාගන්න හැටියි මේ.

මුලින්ම බ්ලොග් Dashboard එකට ඉට පස්සේ Template ඊට පස්සේ Edit Template ඔන්න එතැන දී Ctrl+F ගහලා Search කරන්න </head>  දැන් Highlight වෙලා තියන එකට පහළින් මේ Code එක දාගන්න තියෙන්නේ :D

මෙතැනින් Code එක ගන්න පුළුවන් Go To Site එක Click කරලා :D

ඔන්න දැන් වැඩේ Finish දැන් ඔයා බ්ලොග් එක ලියන ගමන්ම ඔය Code එකක් දාමු ගමන් Emotion එක වැඩ චෙනුර ගියා ඔබට ජය 

/wahaha /bye


5 comments:

  1. Replies
    1. Template එකේ Emotion Normal එනවා නම් හරි Template එකේ අවුලක් නිසා වෙන්න පුළුවන් ආයේ දාලා බලන්න :D

      Delete
  2. ubanam......patta bn......................... thanks bn

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • PS2 Games Pc එකෙන් සෙල්ලම් කරමුද ?
    28.09.2018 - 0 Comments
    ගොඩක් අයට මාව මතකත් නැතිව ඇති අවුලක් නැහැ එත් o/l ,a/l   දෙකමලියලා ගේමට බහිනවා ආයේ මේක මන් ගොඩක්…
  • ඔයාගේ Password එක Hack කරන්න යන කාලය බලමු!
    18.09.2014 - 0 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය Ad නිසා කරදරයි නේ :( ඒවා දාපු හේතුව මගේ ඉස්සෙල්ලා ලිපිය කියුවා නම් දන්නවා ඇති :D එක…
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…
  • Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!
    30.09.2013 - 19 Comments
    කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට…
  • ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් Download කරගනිමු!
    23.07.2014 - 0 Comments
    මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි…
  • ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
    23.07.2014 - 0 Comments
    ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software…
  • Nokia ආදී කාලේ Phone වලට ආපු Space Impact Game එක Android වලට :)
    21.06.2015 - 0 Comments
    /Hihi හල්ලෝ කොහොමද මගේ යාලුවෝ ටික අදත් ඔන්න චෙනුර මලයා පට්ට ම පට්ට වැඩක් ගෙනාවා ඈ :) ගොඩක් අයට මතකද? Nokia…