Tuesday, August 26, 2014


ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha
CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන එක.DVD කියන එකේ තේරුම තාමා Digital Video Disc කියන එක.ඉතින් මේ CD DVD කියන දෙකම අපි යොදාගන්නේ දත්ත රදාවාගැනීමට නේ........ඉතින් මම අද කියන්නේ CD හා DVD ගැන  ඔබ නොදත් කරුණු ටිකක් කියා දෙන්න.

/hmm 

1)හානි වුණු CD හෝ DVD එකකකින් දත්ත ලබාගැනීම.

    CD හෝ DVD එකක Data කියවෙන්නේ CD හෝ DVD Drive තියන sensor එකකින්. CD හෝ DVD එක හැමතෙනම හීරුනොත් ඒ Sensor එකේ  තියන Laser එක CD හෝ DVD  එකට වදින්නේ නැතුව යනවා.එතකොට ඉතින් සීඩී හෝ DVD එක Read කරන්න බෑ,ඉවරයි.දැන් ඉතින් අපිට හොයාගන්න වෙනවා සීඩි එකේ හීරුන තැන් මකන විදිහ.CD හෝ DVD  එකේ හීරුන තැන් මකන්න තියෙන්නේ විදි දෙකයි.

    1.පදක්කම් මදින්න ගාන දියරය CD හෝ DVD එකට ගාලා හොඳට මදින්න(මදින්න කියන්නේ හූර හූර නෙමෙයි,රෙදි කෑල්ලකින් හොඳට පිහදාන්න),ඊට පස්සේ ඒක හොඳට හෝදලා පිහදාලා CD හෝ DVD  Drive එකට දාලා බලන්න නැත්තම්,
    2.ඔයාලා දත් මදින Toothpaste ටිකක් CD එක හෝ DVD එකේ ගාන්න(herbal ඒවා ගාන්න එපා, එතකොට සමහර data මැකෙන්න පුළුවන්) ඊට පස්සේ CD හෝ DVD එක හෝදලා පිහදාලා cd drive එකට දාලා බලන්න,
    3.තව එකක් තමයි පහළ තියන.එකේ තියෙන්නේ CD හෝ DVD එකක් සුපිරියටම හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.එකත් බලන්නකෝ......



    2)දැන් කියන්නේ CD හෝ DVD එකකට Auto Run එකක් හදන්නේ කොහොමද කියලා.එක ගැන මම කලින් Post එකක් දැම්මා ඒ ලිපිය කියවන්න පහල තියන Click Here Button එක Click කරන්න. =))



    3)තව එකක් තමයි CD හෝ DVD දාන Driver එකට ලේසියෙන්ම Virus එකක් හදන හැටි.ඔයාලා මේක කරන්න බය වෙන්න ඒපා කරල බලන්න.මොකවත් වෙන්නේ නෑ.....එක ගැන මම කලින් Post එකක් දැම්මා ඒ ලිපිය කියවන්න පහල තියන Click Here Button එක Click කරන්න.


    4)තව එකක් තමයි DVD එකක් Pen එකක් වාගේ පාව්ච්චි කරන්න පුළුවන් එක 

    මෙහෙමයි DVD එක Pen Drive එකක් විදිහට හදාගන්නෙ.

    1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.

    2. දැන් Burn files to disk using Windows explorer තෝරන්න.

    3. Disk එකට කැමති නමක් දෙන්න.

    4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න. 

    5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා. 

    6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ. 


    5)ඔන්න මේකත් පට්ට වැඩක් CD හා DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගන්න පුළුවන්.එක කරන්නේ මෙහෙමයි.

    ඩ තියන Software එක Download කරගන්න.


    Key ටිකපහල තියනවා
    86178-60170-21833-40279-66287
    74635-99024-21833-79133-54744
    23984-09541-21833-89649-04093

    01 සොෆ්ට්වයා එක කොම්පියුටර් එකට දාගන්න

    02 සීඩී,ඩීවීඩී එක රොම් එකට දාන්න

    03 GiliSoft Secure Disc Creator 5.0 සොෆ්ට් එක ඕපන් කරලා ඇඩ් ෆයිල් කිලික් කරන්න.

    04 ෆයිල් ඇඩ් කරනකොට Secure ඒරියා කියන එකට ෆයිල් ඇඩ් කරගන්න.

    05 ඇඩ් කරගෙන ඉඅවර වෙලා ඩිස්ක් එකට නමක් එහෙම දීල බර්න් කියන බටන් එක ක්ලික් කරන්න.

    06 බර්න් කියන එක ක්ලික් කලාම පාස්වර්ඩ් එක දාගන්න බොක්ස් එකක් එනවා.ඔයාලට කැමති පාස්වර්ඩ් එකක්දෙන්න.

    ඔයාලා දන්නවද? DVD එකක  DVD-R කියලා තියෙන්නේ එක එකවරක් පමණක් දත්ත කැවිය හැකි බවයි.DVD-RW කියන්නේ නැවත වරක් Data ඇතුලත් කළ හැකි බවයි. 

    තව එකක් මේවැනි අපි CD හෝ DVD අපි පාව්ච්චි කර නිකරුනේ පරිසරයට අහිතකරයි.ඒ මොකද CD හරි DVD වල බැරලෝහ අඩංගු නිසා.


    2 comments:

    ජනප්‍රිය ලිපි

    Like එකක් දාමුද යාලුවනේ

    • පාළුව මැකෙන්න සෙල්ලම් කරන්න මෙන්න Cute කුරුළු යාළුවා! For PC
      04.11.2014 - 4 Comments
        හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම…
    • උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!
      25.09.2013 - 0 Comments
      අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය…
    • අහන ඒවාට උත්තර දෙන අපේ පොරක් හදපු Garfield :)
      25.06.2014 - 14 Comments
      ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති…
    • CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
      26.08.2014 - 2 Comments
      ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන…
    • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!
      27.09.2013 - 10 Comments
      කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන…
    • Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි
      30.07.2015 - 0 Comments
      හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ.…
    • online ම photo  edit  කරමු
      02.10.2014 - 0 Comments
      /hihi guys කාලෙකට පස්සේ නේ මම නම් හොදින් අව්ලක්ම නැ .අද  මම ඔයාලට ගේනවා සුපරි පොස්ට් 1ක්   !!!!…
    • Data කපාගන්නෙ නැතුව TV බලමුද?  PC / Phone / Tab සඳහා
      12.12.2014 - 0 Comments
      මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ. Computer එකෙන් TV බලනවානම්…