Thursday, July 4, 2013


 ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය විදිහට වචන පෙලක් පෙන්වන්නේ.මම අද කියලා දෙන්නේ ඒ පෙන්වන වචන පෙල නටවන්න පුළුවන් විදිහක් ගැනයි.තව title bar එකේ අපි කැමති වචන පෙලක් දාලා නටවන්න පුළුවන්.

මුලින්ම මේ Code File එක බාගන්නකෝ. 

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!

~!~!~!centrack.blogspot.com!~!~!~ ලෙස සදහන්ව ඇති වචන පෙලිය ඉවත් කර ඔයාට බ්ලොග් ටියිටල් බාර් එකේ පෙන්විමට අවශ්‍ය වචනය යොදා save කරන්න.අකුරු නටන speed  එක වෙනස් කරගැනිමට var speed = 150; ලෙස සදහන්ව ඇති Code පෙලිය සොයාගේන එහි 150 අගය අවශ්‍ය පරිදි කැමති අගයක් යොදා වෙනස් කරගන්න පුළුවන්. දැන් blog එකට ගිහින් බලන්න බ්ලොග් එකේ ටියිටල් බාර් එකේ අකුරු නටන විදිහ දැක ගන්න පුලුවන් වෙවි!

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

4 comments:

  1. ඔබට මෙම අඩවිය ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.

    ReplyDelete
  2. තව බ්ලොග් tricks දාන්නකො please
    නියමයි

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • එක ලින්ක එකකින් ටැබ් 5 open කර ගමුද?
    10.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 4වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද?
    28.07.2014 - 12 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා…
  • 100% Hacking වලින් බේරෙමු!
    12.09.2013 - 3 Comments
    Hack කියන එකේ සරල අදහස වන්නේ තමාගේ ඕනෑම ගිණුමක් (Face Book / Tweeter / My Space....... Accounts)…
  • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!
    27.09.2013 - 10 Comments
    කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන…
  • Audio Editing/Recording කරන්න පහසුම Software එක
    18.11.2014 - 0 Comments
      මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා, Audacity කියන…
  • Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
    18.06.2013 - 1 Comments
    Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා,…
  • බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!
    06.07.2013 - 9 Comments
    මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට…
  • ගේමක් නැතුව Drivers දාගමු නේ!
    05.09.2014 - 0 Comments
    HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ.…