අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්.
හරි මුලින්ම යන්න මේ Site එකට. -- >>
https://imgflip.com/
දැන් කැමතිනම් ඔතන තියෙන Photo වලින් එකක් හරි ඔයාගෙ PC එකේ තියෙන එකක් හරි තෝරලා Photo Comment ඇති තරම් හදාගන්න. දැන් Generate ඔබන්න වැඩේ හරි.
කියවන්න මේවත්
Photoshop එපා කියනවා!
/hihiකොහමද ඔයාලට හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use කරන්න පුළුවන් free දෙන software ගැන යි එකේ නම තමා #gimp මේක ගැන කතා කරනවා නම් Photoshop සමාන software &nb… Read More
ඕන Image එකක් අකුරු වලට Convert කරමු!
හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා මේ දාන අන්තිම ලිපිය වෙයිද දන්නෙත් නැහැ :( Ok අද ලිපිය හරි :D මම මේක Net එකේදී දැක්ක Software එකක් ඈ.. ;) මේක කරන්නේ… Read More
Root කරපු Phone එකේ On Off Animation Change කරගන්න හැටි!
ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation … Read More
Lamborghini Smart Phone වලත් අත ගසයි!
අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :DTonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ … Read More
Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ...
ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More
0 comments:
Post a Comment