Monday, October 27, 2014


ඔන්න යාලුවනේ අද චෙනුර මලයා අද කියලා දෙන්නේ UPS එකත් Battery එකත් කාලයක් තියාගන්න හැටි :) මොකක්ද මේ UPS :)  

Uninterruptible Power Supply=UPS

දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමනය කල යුතු  ක්‍රියාමාර්ග මොනවද කියලා :)

1)පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.

2)UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, CPU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.

3)පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ.එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.

4)ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.

5)UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.

මේවා හරියට කලොත් ගොඩම තමයි ඈ එහෙනම් අදත් Like & Share පාරක් දාන්න යාලුවනේ ඔන්න එහනම් චෙනුර මලයා කැපුණා :) 
/Bye   


2 comments:

  1. වටිනා පොස්ටුවක් එල

    *විහිලු කතා කියවන්න මෙතනින්එන්න

    ReplyDelete
  2. මේ පොස්ට් එකනම් ගොඩක් වටිනවා

    *විහිලු කතා කියවන්න මෙතනින් එන්න

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations
    02.07.2013 - 2 Comments
    මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System…
  • සිංදුවකින් කට හඩ ඉවත් කරන්න මෙන්න බාන්ඩේ!
    17.10.2013 - 21 Comments
    ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.මේකනම් සුපිරි සොෆ්ට් එකක්..මේකෙන් පුළුවන්…
  • නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න
    04.08.2015 - 0 Comments
    නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න…
  • Recycle Bin එකෙනුත් Delete කරපු File ආපසු ලබාගමු
    14.11.2014 - 0 Comments
    මේක ගොඩක් වටින්නෙ අත් වැරදීමකින් හෝ Delete උන වටිනා File එකක් ආපසු ලබා ගැනීමේදීයි, ඉතින් ඔය කරදරෙන් බේරෙන්න…
  • PDF එක Word/JPG/HTML වලට පෙරලමු
    25.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ…
  • Android Phone එකකින් YouTube,Facebook හා Dailymotion කියන ඕන එකක තියන Video Free Download කරගමු! No Root!
    07.08.2014 - 1 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඔන්න අදත් චෙනුර අලුත් Post එකක් ගෙනාවෝ.මේක Android වැඩ කෑලක්.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේ…
  • Comment Me එක්ක Comment Photo ලේසියෙන්ම හදමු!
    30.11.2013 - 0 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි…
  • ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු- Face Off Max.
    13.09.2014 - 3 Comments
             හි..හි.. මගේ රත්තරන් යාලුවනේ කොහොමද ඉතිං.?? මම ඔයාලගේ යාලු සාරාණාත්…