Monday, October 27, 2014


ඔන්න යාලුවනේ අද චෙනුර මලයා අද කියලා දෙන්නේ UPS එකත් Battery එකත් කාලයක් තියාගන්න හැටි :) මොකක්ද මේ UPS :)  

Uninterruptible Power Supply=UPS

දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමනය කල යුතු  ක්‍රියාමාර්ග මොනවද කියලා :)

1)පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.

2)UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, CPU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.

3)පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ.එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.

4)ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.

5)UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.

මේවා හරියට කලොත් ගොඩම තමයි ඈ එහෙනම් අදත් Like & Share පාරක් දාන්න යාලුවනේ ඔන්න එහනම් චෙනුර මලයා කැපුණා :) 
/Bye   


2 comments:

  1. වටිනා පොස්ටුවක් එල

    *විහිලු කතා කියවන්න මෙතනින්එන්න

    ReplyDelete
  2. මේ පොස්ට් එකනම් ගොඩක් වටිනවා

    *විහිලු කතා කියවන්න මෙතනින් එන්න

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕන Image එකක් අකුරු වලට Convert කරමු!
    11.10.2014 - 2 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා…
  • Computer එකේ යතුර විදියට ඔයාගේ Pen එක ලබා දෙමු!
    13.09.2013 - 4 Comments
    හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට…
  • PS2 Games Pc එකෙන් සෙල්ලම් කරමුද ?
    28.09.2018 - 0 Comments
    ගොඩක් අයට මාව මතකත් නැතිව ඇති අවුලක් නැහැ එත් o/l ,a/l   දෙකමලියලා ගේමට බහිනවා ආයේ මේක මන් ගොඩක්…
  • ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද?
    28.07.2014 - 12 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා…
  • ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ!
    26.07.2014 - 0 Comments
    ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB…
  • Android වලට එන Free හොදම Virus Guard 6!
    01.11.2014 - 0 Comments
    ගොඩක් අය ලග දැන් Android Phone නේ :) ගොඩක් අය දන්නේ නැහැ ඔයාලගේ Android Phone වලටත් Virus තියෙනවා කියලා…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • FBවලදී භාවිතා වන Keyboard Shortcuts!
    23.08.2013 - 0 Comments
    hallow යාලුවනේ 2013 අවුරුද්දත් ඉක්මනට ගෙවිලා යනවනේ,ඉතින් කාලය වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න…