Thursday, May 2, 2019



අවුරුදු ගානකට පස්සේ මං අයෙ ලියන්න ගන්නේ මං අද කියලා දෙන්නේ පහල තියෙන ෆොටෝ වල වගේ ලස්සන icon එකක් කොහොමද ඔයාගේ HDD පාටිෂන් එකට,Pen Drive දාගන්නේ කියලා.සරල දෙයක් තියන්නේ මුලින්ම notepad එකක් open කරගන්න


පස්සේ පහල තියෙන විදිහට notepad එකේ ටයිප් කරගන්න.[AutoRun]
label=CHENURA F'DO
ICON=icon.ico




ඊට පස්සේ මේක save as වලින් save කරගන්න name එකට autorun.inf කියලා.මේක save වෙන්න ඕන මේ icon එක වැටෙන්න ඕන පාටිෂන් එක ඇතුලේ හරි,පෙන් එකේ හරි.


ඊට පස්සේ ඔයා google එකට ගිහින් ඔයාගේ කැමති අයිකන් ෆයිල් එක හොයගන්න ඕන.උදාහරණයක් විදිහට Ben 10 icon කියලා ගහලා image search කරලා ඒ රිසාල්ට් එකෙන් එන .ico කියන extension එකෙන් එන image එකක් download කරගන්න ශේප් එකේ.ඊට පස්සේ ඒ ඩවුන් කරපු image එකේ file name එක rename වෙන්න ඕන icon.ico කියලා.ඊට පස්සේ මේ ෆයිල් එකත් අර කලින් දාපු තැනටම දාපන්.දැන් හරි මේ විදිහට CD/DVD වලටත් icon එකක් දේත හැකි.මේක පලවෙනි පාර කරාට පස්සේ පෙන්වන එකක් නැහැ එක නිසා pen එක නම් ගලවලා ගහන්න hdd එකක පාටිෂන් එකකට නම් icon එක දන්නේ මැෂින් එක restart කරන්න.

මේකේ label කියන එකට තියෙන මගේ නම නැතිව ඔයා කැමති නමක් දෙන්න,(සැ:යු:- මේ නම drive එක rename කරලා කරන විදිහෙන් කරන්න බැහැ ආයේ notepad එකේ file එක open කරලා edit කරන්න වෙනවා)


ටිනාවා කියලා හිතෙනවා නම් share පාරක් දාගෙන යන්න.

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • සුපරි පරිගණක ගැන විශ්මිත තොරතුරු!
    12.01.2014 - 0 Comments
    සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක්…
  • ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
    14.10.2014 - 3 Comments
    මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ...…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…
  • ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ
    12.12.2014 - 1 Comments
    අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ,…
  • Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only!
    02.09.2014 - 2 Comments
    :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න…
  • Blog එකට නත්තල් අසිරිය ගෙන එන නත්තල් සැරසිලි!
    28.11.2014 - 4 Comments
    නත්තලත් ලඟ ලඟම එනවා.ඉතින් මම අද කියන්නේ ඔයාගේ Blog එකත් නත්තල් සැරසිලි දාන විදිහ.Blog කරන යාලුවන්ට…
  • Pen එකට සෙට් වෙන Portable App 294ක් 20MB වලට.
    29.11.2014 - 0 Comments
    Pen Drive එකක් කියන්නෙ අතේ ගෙනියන Portable එකක්. ඉතින් ඕකට දාගන්න අඩු MB ගානක Portable Apps ටිකක්…
  • ඔබගේ Antivirus එක ඔබට විශ්වාසද? [ Test Your Virus Gard ]
    14.09.2014 - 2 Comments
         /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන…