ගොඩක් අය දැන් youtube සින් එකේ ඉන්නේ ඉතින් මාත් youtube එකට බහින්න හිතුවා කැමති අය subscribe කරලා සෙට් වෙන්න අලුත් ආතල් ගොඩක් එනවා ඉස්සරහට ;)
Friday, September 28, 2018
ගොඩක් අයට මාව මතකත් නැතිව ඇති අවුලක් නැහැ එත් o/l ,a/l දෙකමලියලා ගේමට බහිනවා ආයේ මේක මන් ගොඩක් කලින් ඒ කියන්නේ 9 වසරේ වගේ ඉදලා ප්ලැන් කරපු වීඩියෝ එකක් ගෙන්න සැහෙන්න පරක්කු වුනා.
කියවන්න මේවත්
පරිගණකයකින්, Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා. මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන Team Viewer Software එක මෙතනින් අරගන්න. --- Team Viewer දැන් පරිගණක දෙකේම මේ Software එක Open … Read More
Game ගහන අයට නැතුවම බැරි Game Booster එක මෙන්න Game ගහන යාලුවො දන්නවානෙ Game එකක උපරිම Quality එකට ගහන්න නම් එයට සුදුසු පරිසරය ඔබේ පරිගණකය තුළ තිබිය යුතු වන වග. නමුත් පරිගණකය තුළ එවැනි පරිසරයක් ඇති කිරීමට සුදුසු Tool එකක් තෝරාගත යුතුය , එසේ නොවුනහොත් ඔබ බලාපොරොත්තු වන ආ… Read More
ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ! කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින්… Read More
Blog එකට නත්තල් අසිරිය ගෙන එන නත්තල් සැරසිලි! නත්තලත් ලඟ ලඟම එනවා.ඉතින් මම අද කියන්නේ ඔයාගේ Blog එකත් නත්තල් සැරසිලි දාන විදිහ.Blog කරන යාලුවන්ට මේක ලස්සන නත්තල් තෑග්ගක් වේවි!ඔයාලත් ආසද මගෙ බ්ලොග් එකේ වගේ හිම වට්ටවන්නයි සීනු දෙකක් දාගන්නයි?අනිවා මම දන්නවා ඔයාල… Read More
Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS … Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment