Wednesday, July 30, 2014


hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය
Windows 7  
Windows 8 
Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන් බලන්න පහළ තියන රූප ටික.
ඉතින් ඔය ටිකක් විතරයි,මේ Software එක දැම්මට පස්සේ මුළු Windows පද්ධතියම සිංහලට වෙනස් වෙනවා.
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම මේ Software කෑල්ල බාගන්න ඕනෑ.බාගන්න කොට Os එකේ Bit අගයට ගැලපෙන්නේ බාගන්න ඕනා.
Windows 7 සදහා 
Windows 8 සදහා 
Windows Vista සදහා 
දැන් එනවා ඔයාගේ පරිගණකයේ Bit අගය තෝරන්න කියලා.එතැනදී LIP_si-LK-x64 කියන්නේ 64bit Version එකට ගැලපෙන එක තෝරලා ඊළඟ ට කියන එක click කරන්න.32bit නම් Tik එක දාන්න ඕනේ LIP_si-LK-x86 කියන එකට.මම දැන් මගේ Machine එකට බාගන්නේ 64bit Version එක හොදේ..

දැන් Download වෙයි Setup එකක්.දැන් එක Open කරන්න.දැන් එන Setup එකේ Sinhala කියන එක tik කරලා Next කරන්න.

දැන් Agreement එකට එකග වෙලා Next කරන්න.දැන් රූප සටහන් බලාගෙන වැඩේ කරන්න.

තව එකක් එයි එකත් Next කරන්න.

දැන් Install වෙන්න ගනියි.එකට චුටක් වේලායයි.

Install වුණාට පස්සේ ආයිත් Next කරන්න.

දැන් පහළ තියන විදිහට කරන්න.



දැන් වැඩේ ඉවරයි! Restart වෙන්න දෙන්න.Restart කරාම බලන්නකෝ වැඩේ පට්ට නේද?හැබයි ටිකක් අවුල් වගේ වෙයි මොකද ඔක්කොම සිංහලෙන් තාමා!
Download යන්න Click කරාම Site එකකට යාවී එතැන තියන බාගැනීම යන්න click කරන්න.මම දැන් මේ රූප සටහන් වලින් පෙන්වන්නේ මගේ Windows 7 Os එකට බාගත්ත එක.ඔයාලා උඩ තියන ඕන Windows Version එකකමත් කරන්න තියෙන්නේ මේ විදිහටම තමයි.

දැන් ඉතින් Facebook Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

අයිත් English කරගන්න මෙහෙමයි Startඑකේ පාලක පුවරුව වෙත යන්න.දැන් රූපය බලාගෙන කරන්න.

11 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!
    05.10.2013 - 2 Comments
    සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download…
  • නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න
    04.08.2015 - 0 Comments
    නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න…
  • Play Store App ඔයාගේ කොම්පීටරේට බාගැනිල්ල!
    08.08.2014 - 0 Comments
    ඔන්න අදත් ලොවෙත් නැති පොස්ටුවක් දැම්මා Chenura හොදේ :D දන්නෝ දනිති මේ site එක…
  • ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු
    16.01.2016 - 1 Comments
    අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි…
  • පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!
    01.10.2013 - 0 Comments
    ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan…
  • ඕනෙම් පුද්ගලයෙක්වම LOL විදිහට දකිමු!යාළුවන්ට විහිළුවක් කරමු! :v
    14.09.2014 - 0 Comments
    හ්ම්ම් අදත් ඔන්න චෙනුර ලිපියක් ගෙනාවා :D ඔව් මේක පට්ට ලිපියක් වාගේම :D සුපරි Software එකක් :D මේක නියම…
  • ලේසියෙන්ම Photo Comment හදමු
    01.12.2014 - 0 Comments
    අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්. හරි මුලින්ම යන්න මේ Site එකට. --…
  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…