Wednesday, July 30, 2014


ඔන්න අදත් මම පට්ට Software එකකුයි Android App එකකුයි.ගෙනාවා.ගොඩක් අය දැන් FB එකේයි අතන මෙතැන තමුන්ම තමුන්ගේ Photo එකක් අරගෙන ලස්සනට දානවනේ එහෙම දාන එක කැත නැතුව Effect ඒවා මෙව්වා දාලා තවත් ලස්සන කරගන්න කැමති නැද්ද?ඉතින් මට ලැබුණා මේ වැඩේට පට්ට Software එකකුයි Android App එකකුයි!මේ Software දෙකේම ලොකුම වාසිය ඉකමනින් Edit කරගන්න පුළුවන් වීම හා බාවිතයේ පහසුව.මේ එකක් එන්නේ Pc Version එකයි.අනික Andriod App එක දෙකම මැක්සා.ඔන්න එහනම් පහලින් බාගන්නකො මම ගිය හෙටත් ලිපියක් ගෙන්න බලන්නම්. 

මෙන්න Android App එක Google Play  එකෙන්ම ගන්නකෝ  

මෙන්න Pc එකට එන Software එක 
download now
ඔන්න මම දන්නවා අනිවාර්යෙන් මේ ලිපිය බ්ලොග් ලියන්නෝ Copy කරනවා.මම එයාලට කියන්නේ තමන්ගේ මහන්සියෙන් දෙයක් කරන්න මොකද එහෙම දේවල් තමයි යා දෙන්නේ.

ඔය වගේ ගොඩක් දේ දැනගන්න Like කරන්න අපේ FB Page එකට! 


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ