ඔන්න මගේ 1 වැනි පොස්ට් එක.හරි වැඩි කතා නැතුව මේ වැඩේ කරන හැටි කියනම් කො..
අපේ කස්ටියට ලේසි විදියට වේබ් සයිට් 1 හදන විදිය කියන්න යන්නේ මම.ඒකේ සයිට් 1 නම තමා weebly. මෙන්න ලින්ක් එක ඒකේ .
ඉස්සේලම password & email 1ඉල්ලනවා (මේකට fb 1 acc log වෙන්න පුලුවන්)හොදේ.....after that theme 1 select කරලා after that අහනවා domain name 1 මොකක් ද කියලා එහේම එකක් නැත්නම් sub domain 1 type කරලා continue දෙන්න after that
c panel(countorl panel) 1 වම් පැත්තේ තියනවා එකන්drag and drop කරලා site eka හදන්න පුලුවන්.අන්තිමේට left hand side 1 උඩ publish eka click කරාම web site හැදිලා
1වේනි post නේ ටිකක් අවුල් අති නේ එක නිස මම ඔයලගෙ ලෙසියට video අරන්එකකුත් දැම්මා මේකට.
Elz bro Niyamai..Post ake font aka thawa loku karannako.....
ReplyDelete