Wednesday, July 30, 2014

අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!
මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම Opera Mini එකට යන්න.
දැන් උඩ තියන Address Bar එකේ config:opera කියලා Type කරලා Search කරන්න.එහෙම ආවේ නැත්නම් Config: කියලා විතරක් ගහන්න :D


දැන් එයි Power Setting කියන එකට දැන් ඒ මෙනු එක පහලටම ගන්න දැන් ඇති "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න).ඒක "YES" කරලා save කරන්න.දැන් බලන්න සිංහල පෙනවා.

මේ ක්‍රමයේ ඇති වාසිය නම් මේ ක්‍රියාවලි 2කම NoN Root අවස්ථාවේදී මෙය බාවිතා කිරිමට හැකි වීමයි. 

සිංහල Type කරන්න මේ App එක ගන්න පහළින් ගන්න
 

Like එක්ක දාලම ගියා නම් ;)


1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ