Wednesday, July 30, 2014

කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post එක තාමා මේ.මම ඔයාලට අදත් මැක්සා වැඩක් ගෙනාවා.මට ලැබනා පට්ට Software එකක් එකෙන් ඔයාලට ඕන පින්තූරයක් අතින් ඇන්දා වගේ Convert කරලා ගන්න පුළුවන්.එකට මේ පොඩි Software එක පහළින් බාගන්න.එකෙන්  හරිලේසියෙන් පින්තූරය චිත්‍රයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් පහළින් Software එක බාගන්නකෝ.

දැන් install කරගන්න.වැඩ කරන්න දන්නේ නැත්නම් පහළ පින්තූරේ උඩ Click කරලා බලාගන්න.Click කරල බලාගන්න කියුවේ පින්තුරේ මෙතැන පොඩි නිසා.

ඔන්න මම ගියා Post එක පට්ටනම් Like එකක් දාන්නකෝ.Share පාරකුත් දාන්නකෝ.මේ විදිහට ඔයාගේ Facebook Profile Picture එකට දාලා ලස්සනට තියාගන්න පුළුවන්.

10 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ