Wednesday, July 30, 2014

අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක් ලොකු නිසා යවන්න බැරි වෙනවා,ඉතින් මම කියන විදියට ඔයාට ඒවගේ දුක් විදින්නේ නැතුව ගේමක් නැතුව ඔයා ළග තියන විශාල File පොඩි කරල එහෙම නැත්නම්  Compress කරල යවන විදියක් මම අද ඔයලට කියලා දෙනවා.මුලින්ම මේ පහල තියන Software කෑල්ල බාගන්නකෝ.මේවා දෙන්නේ Cyber Tricks Zone එකේ චෙනුර විතරයි :D


  • මම දෙන මේ Software එකට පුළුවන් ලොකු File පොඩි File කරන්න.
  • තව එකක් File එක කුඩා වෙලා තිබුණට ඒනිසා File වල කොලිටිය අඩු වෙන්නේ නෑ.පට්ට නේද?ලොකු File Rar ඇතුලේ ගුලි වෙලා තියන්නේ එලියට ආවම තාම තරම පෙන්නේ.
  • වැඩේ කරන්නේ මෙහෙමයි.
  • Software එක සාමාන්‍ය විදියට install කරගන්න.


අවුලක් නම් මේ උපදෙස් ආයේ පිළිපදින්න ඕන File එක Rar File එකකට දාගන්න.ඉට පස්සේ ඒ File එක Compress කරගන්න.
ඔන්න ඉතින් Like එකක් දාලම යනවලු ඔන්න එහෙනම් :D

15 comments:

  1. patttttttttttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai !!!!!!!!!!!

    ReplyDelete
  2. patttttttttttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai !!!!!!!!!!!

    ReplyDelete
  3. yalu mekath podi karlama dannako apata dowmload karanna lesi athakota

    ReplyDelete
    Replies
    1. මේක පොඩි කරලා දුනොත් එක Open කරගන්නේ කොහොමද?ඔය Software එකම ඕනා ආයිත් File Open කරගන්න :D

      Delete
  4. installkaranna bahane the file name, directory name,or volume label syntax is incorrect kiyala enawane help ekak denndoooo

    ReplyDelete
    Replies
    1. Setup එක Cut And Paste කරන්න Desktop එකට ඊට පස්සේ Setup එක Run කරන්න. :D

      Delete
  5. meken compress karala yaluwekta yewwama eyata eka open karanna berida, me software eka nethuwa., eyata film ekath ekka mekath yawanna oneda??

    ReplyDelete
  6. Oka open karana kenata podiii welawak inna wei gb gana godak wadi file ekanm,math aranma balannm ela
    @DJSadeepa

    ReplyDelete
  7. macnla down kara..... chrome 1n block karanawne....help 1k depalla........

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් මගෙත් Chrome නේ ඔකේ Virus මොකවත් නැහැ බන් ආයෙත් Try කරලා බලන්නකෝ සහෝ

      Delete
  8. Thanks Bro.. this is an awesome...!!!!

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ