Monday, July 28, 2014



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Android-Kitkat 
 OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.Android download කරන විට ඔබගේ OS version එකට ගැළපෙන්න download කරගන්න.

Windows 7 සදහා 
Windows 8 සදහා 

මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  Android-Kit Kat 

12 comments:

  1. එල එල මරු පේජ් එක හොදේ එල එල ;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා :D

      Delete
  2. niyama kollo..... man laga thiyenawa xp valata android os ekak...

    ReplyDelete
  3. ela kiri... patta kollek a............

    ReplyDelete
  4. Thanks but this is not an OS it's a skin

    ReplyDelete
  5. මෙ‍‍්ක reset කරන්නෙ කො‍‍‍හොමද මචං..........?

    ReplyDelete
    Replies
    1. Programවලින් Uninstall කරලා දාන්න පුළුවන්

      Delete
  6. මේකේ android app වැඩ කරනවද , මම හිතන්නේ වැඩ කරන එකක් නැහැ මේක නිකන් තීම් එකක් එහෙම නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්,මේක Bro Skin Pack එකක් මේකේ කරන්නේ Windows පරිසරය වෙනස් කරන එක විතරයි :D

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ