Wednesday, July 30, 2014


ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ ඈ.. 



මේ වැඩේ කරන්න Root කරන්න ඕනේ නැහැ.කරන්නේ මෙහෙමයි.මුලින්ම මේ File එක Download කරගන්නකො :D

Download කරගත්ත file එක File manager එකේ /sdcard/Android/data/com.imangi.templerun2/files/ මෙන්න මෙතනට දාගන්න ඕනේ.මුලින්ම උඩ කියල තියන තැනට යන්න ගිහින් එතැන තියන gamedata කියන File එක delete කරන්න.ඉට පස්සේ මම දුන්න file එක උඩ තියන තැනට Copy කරලා Past කරන්න.මෙතනදී බලන්න ඔය Temple Run Install කරලා තියෙන්නේ SD Card එකටද නැත්නම් Phone මෙමරි එකට කියන එක.phone මෙමරි නම්  /sdcard වෙනුට මෙතනට එන්නේ phone එකේ මෙමරි එක /Android/data/com.imangi.templerun2/files/

හරි වැඩේ කරලා ඉවර වෙලා Run කරලා බලන්නකෝ.අවුලක් නම් Fan page එකට දාන්න. :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ.. :D

6 comments:

  1. meka templerun 1 game akata barida?

    ReplyDelete
  2. subway surfers ekatath mevage ekek dennako

    ReplyDelete
    Replies
    1. හෙව්වා හෙව්වා හම්බු වුනේ නැහැ හම්බු වුනොත් දෙන්නම් බන්

      Delete
    2. Windows phone walatath wadada...

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ