Monday, June 23, 2014

            අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත් වෙනයි කියලා සිනත තවත් දෙයක් තමා මේ දෙන්ඩ යන්නේ..  මේ දෙන බාන්ඩයෙන් ඔයාට තමන්නේ ඉමේජ , තමන්ට ඕනෙම ආකාරයකට Convert කර ගන්න පුලුවන්.
        සමහර ෆොටෝ තියෙනවා ලොකු සයිස් ඒවා, @අපි අතර ඉන්න ලෙකු සයිස් එහෙම නෙවෙයි ආ@
            ඉතිං  Image එකක් Convert කර ගන්න ගියාමමාර කට්ටක් කන්න වෙනවනේ. Image එකක් හදා ගන්නම් ෆොටෝෂොප් පාවිචි කරන්න පුළුවන්, හැමොටම කොයින්ද එච්චර දැනුමක් ඒ නිසා මේ සොෆ්ට් කෑල්ල බාන්නකෝ........

මෙතනින් Download කර ගන්න...........
[ Direct Download ]

සුභ දවසක්... අපි ගියා එහෙනම් ඈ...
බුදුසරණයි.


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ