Monday, June 23, 2014

යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට ආස කරන විදිහේ දෙයක් තමයි කිලා දෙන්න යන්නේ.
                   කට්ටිය ගැන අපි දන්නනේ කන්නේ වි. 10 කියුවත් , නාන්නේ වි. 15 කියුවත් කට්ටිය දවසින් 3 න් 2ක් ඉන්නේ බුකියේ කියලා අපි හැමේම දන්නවා.

      ඉතිං ඔයාලා පැය කීයක්/ දවස් කීයකු බුකියේ හිටියාද කියලා මේකෙන් තත්රයට බලාගන්න පුලුවන්. ඔන්න පහළින් බඩු.

  මේChorme වලට Add-Ons එකක්. 
මේක මාත් Ad කරා ගත්ත. බය වෙන්න දෙයක් නැ. කිසිම ස්පෑම් එක්ක හෝ Virus එකක් නැ.

මෙන්න ලින්ක් එක -  

අපිට උදුවක් විදහට Like එකක් දාන්න :D

2 comments:

  1. මීට වඩා වැදගත් පෝස්ටු ටිකක් ඕනෙ කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. මෙන්න සහෝ http://cybertrickszone.blogspot.com/2013/10/cd-dvd.html
      http://cybertrickszone.blogspot.com/2013/10/windows.html
      http://cybertrickszone.blogspot.com/2013/09/blog-post.html
      http://cybertrickszone.blogspot.com/2013/09/apple-ios-7.html
      http://cybertrickszone.blogspot.com/2013/09/machine-d.html මෙන්න කිහිපියක් මේක මම ලියුව එක්ක නෙමේ සහෝ අපේ අලුත් බ්ලොග් ලියන්නෙගේ එක්ක

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ