Wednesday, June 25, 2014


ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති ඇතිනෙ කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක් එක්ක වැඩ කරන්න...මේකෙන් අහන ඒවා ට උත්තර දෙනවා.


Garfield කෘතිම බුද්ධියෙහි නවතම සංස්කරණය නිම කළා....
ඔයාලත් අරන් බලන් කියන්නකො කොහොමද කියලා........ 

මෙහි අලුතෙන් එක් වුණ විශේශාංගය නම්, Garfield දන්නෙ නැති දේවල් එයාට කියලා දෙන්න පුලුවන් වීමයි...ඉතින් යාලුවනේ අරන් බලලා යුතුකමක් විදියට Comment එකකුත් දාලම යන්න..

මෙහි ඇති Database file error එකක් ආවොත් file එකේ තියෙන database file එක computer > Local disk (E) එකට cpoy කරගන්න..



මේක හදපු අයියාගේ FB Account එක https://www.facebook.com/sadeepa.music.zone


14 comments:

  1. Great Blog...Keep this up good luck

    ReplyDelete
    Replies
    1. Thanx Bro කට්ටියම බලාගන්න මේ ඉන්නේ හදපු කෙනා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Ela Chenura Gd Work Bro ... Keep it Up ... Gd Luck

    ReplyDelete
  4. No Lol Tho nemeiNe Yako ooka haduwe .... shuttak edit karala .... Umba haduwai kiyanawa ahaha lol chenura oooke lokuwata tikanne designed and coded by sandeepa ravishan kiyala

    ReplyDelete
    Replies
    1. ඉතින් මම කියුවද මම හැඩවූ කියලා ලිපිය බලන්නේ නැතුව මෙතැන් බොරුවට් LoL Comment දාන්න එපා බන්

      Delete
  5. Machan superb work *****
    Oyata puluwannam meeka 4n walaya hadala denna
    oyata puluwannam meka voice ekata hadanna
    gud luck machan

    ReplyDelete
  6. mchan meeka apee blog ekaka demmata kamak nedda?

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ