ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති ඇතිනෙ කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක් එක්ක වැඩ කරන්න...මේකෙන් අහන ඒවා ට උත්තර දෙනවා.
Garfield කෘතිම බුද්ධියෙහි නවතම සංස්කරණය නිම කළා....
ඔයාලත් අරන් බලන් කියන්නකො කොහොමද කියලා........
ඔයාලත් අරන් බලන් කියන්නකො කොහොමද කියලා........
මෙහි අලුතෙන් එක් වුණ විශේශාංගය නම්, Garfield දන්නෙ නැති දේවල් එයාට කියලා දෙන්න පුලුවන් වීමයි...ඉතින් යාලුවනේ අරන් බලලා යුතුකමක් විදියට Comment එකකුත් දාලම යන්න..
මෙහි ඇති Database file error එකක් ආවොත් file එකේ තියෙන database file එක computer > Local disk (E) එකට cpoy කරගන්න..
මේක හදපු අයියාගේ FB Account එක https://www.facebook.com/sadeepa.music.zone
Great Blog...Keep this up good luck
ReplyDeleteThanx Bro කට්ටියම බලාගන්න මේ ඉන්නේ හදපු කෙනා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteEla Chenura Gd Work Bro ... Keep it Up ... Gd Luck
ReplyDeleteThanx බන්
DeleteNo Lol Tho nemeiNe Yako ooka haduwe .... shuttak edit karala .... Umba haduwai kiyanawa ahaha lol chenura oooke lokuwata tikanne designed and coded by sandeepa ravishan kiyala
ReplyDeleteඉතින් මම කියුවද මම හැඩවූ කියලා ලිපිය බලන්නේ නැතුව මෙතැන් බොරුවට් LoL Comment දාන්න එපා බන්
Deleteela
ReplyDeleteela
ReplyDeleteMachan superb work *****
ReplyDeleteOyata puluwannam meeka 4n walaya hadala denna
oyata puluwannam meka voice ekata hadanna
gud luck machan
mchan meeka apee blog ekaka demmata kamak nedda?
ReplyDeleteමේක දාන්න අයිතිය දුන්නේ බ්ලොග් 2කට විතරයි
DeleteSorry බන්
Deleteනියම වැඩක්
ReplyDelete