Thursday, June 26, 2014


ඔන්න අදත් මම ගෙනාවේ සංදීප අයියාගේ තවත් පට්ට software එක්ක මේක පොඩි Fun වැඩක්.ඔයාලත් කරලා බලන්නකෝ.අහා තවත් දෙයක් අර ගාෆිල්ඩ් එකේ සමහරුන්ට පොඩි අවුල් තිබ්බා ඔන්න එකත් හැදුවා.මේ Software එක හැදුව අයියාගේ FB එක https://www.facebook.com/sadeepa.music.zone

මේක Love meter එකක්.ඔබේ ආදරවන්තයගේ හෝ ආදරවන්තියගේ අදරය කෙතරම්දැයි මැනගන්න සුපිරි tool එකක් තමා මේ...ඉතින් අරන්ම බලන්නකෝ (මෙය හුදෙක් විනෝදවීමට පමණක් සැකසූවකි)

මේක හැඩවූ අයියට ඔයාලගේ අදහස් කියලා එයාව දිරිමත් කරන්න යාලුවනේ https://www.facebook.com/sadeepa.music.zone


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ