Tuesday, June 10, 2014

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට ලැබුණ පට්ට අලුතින්ම ආව Blue Alien Ware Skin Pack එක මම අද ඔයාලට දෙනවා.කැමති නේද පහල බලන්නකෝ   පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.



අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය

Windows 7 සදහා/Windows 8 සදහා Support:
Windows 8/8.1/7/SP1 [X86_X64] – [All Language] – [All Version]
මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  Blue Alien Ware 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ