Tuesday, October 1, 2013


ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan කරලා එඋව්වා මෙව්වා කරලා නෙමයි නේ ලෙඩේ හෙව්වේ.මම අද කියන්නේ ඒ වගේ Machine එකේ කෑලි මොකවත් ගලවලා බලන්නේ නැතුව ඉදිරියට එන්න පුළුවන් ලෙඩ ගැන දැනගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඉතින් මේම ක්‍රමයෙන් ලෙඩේ එන්න කලින් ආරක්ෂා වෙන්න පුළුවන්.  

ඔයාලගේ කොම්පිටරේ on කරන කොට බීප් නාදයක් ඇහෙනවා නේද?ඒ බීප් නාදේ ඔයාලට පරිගණකයේ තියන ලෙඩක් ගැන දෙයක් කියනවා.මම අද කියන්නේ එන බීප් නද අනුව ලෙඩේ හොයන විදිහයි.

On වෙනකොට එන බීප් නාදයේ රිද්මය                                 එහි අදහස හෝ දෝෂය 

      බීප් හඩක් නොනැගෙයි-------------------------බල සැපයුම හෝ මව් පුවරුවේ දෝෂයකි(ඇතම් විට ලවුඩ්ස්පිකරයේ වරදකී.) 
      අඩු නොවන බීප් හඩ----------------------------බල සැපයුම දෝෂ සහතිය.
      බීප් හඩ කෙටියි දිගටම වදියි--------------------බල සැපයුම දෝෂ සහතිය. 
      දිගට හා කෙටි බීප් හඩ---------------------------මව් පුවරුවේ දෝෂයකි.
      දිග එකක් හා කෙටි දෙකක්----------------------Video පද්ධතියේ දෝෂයකි.
      දිග එකක් කෙටි 3ක්------------------------------Video පද්ධතියේ දෝෂයකි.
      කෙටි 2ක්------------------------------------------Video පද්ධතියේ දෝෂයකි.
      කෙටි 1ක් දිග 2ක්-----------Video පද්ධතියේ දෝෂයකි/ඩ්‍රයිව් කේබල් දෝෂ සහගත වූ විට.    
    
දැන් ඔබ ඔබේ පරිගණකයට තිබෙන ලෙඩේ ඔබම දැනගන්නකෝ....තව පට්ට ලිපියකින් හමුවෙමු මම ගියා ඔබට ජයෙන් ජයම වේවා! 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ