Wednesday, October 2, 2013


චෙනුර :D අදත් පට්ට ජිල්මාර්ට් එකක් ගෙනාවා.ඔයා පරිගණකයේ තියෙන්නේ Processor එක මොකක්ද?මොක්ක වුනත් මම ඔයාලට අද කියන්නේ ඒ තියන Processor එකම අලුතින්ම ආව Core i 9 Processor එකක් කරගන්න හැටියි.පට්ට නේද යාලුවනේ? මම එක කරන්නේ පරිගණකයේ Processor එකේ නම වෙනස් කරල තමයි.ඇත්තටම එහෙම එකක් නැහැ ඈ :D

මම මේ පහලින් දාල තියෙන්නෙ මගේ Computer එකේ Processor එකේ නම වෙනස් කරන්න කලින් ගත්ත Screenshot එකක්.

නම වෙනස්කරන්න නම් පහල කියලා තියෙන විදියට කරන්නකෝ.....1.Start එකේ run  කියලා Type කරලා එන පළවෙනි එක select කරලා Enter ඔබන්න.දැන් Run එකේ ගිහින් එකෙ regedit කියලා ගහලා OK කරන්න.

2. පහල පින්තූරෙ දාල තියෙන විදියට 0 folder එකට යන්න.(පේනවා මදිනම් පින්තූරෙ උඩ click   කරන්න.)එතැනට යන්න පහල රූපේ තියන විදිහට අංක පිළිවේලට Click කරලා යන්න.දැන් Processor name කියන එක double click කරන්න. 

3.දැන් එයි මේ වගේ මේ වගේ Window එකක්

4. එතැනට මෙන්න මෙහෙම Type කරලා දාන්න Intel(R) Core(TM)i3-2100 CPU @ 3.10GHzදැන් Ok කරන්න.ඕකම වෙන්න ඕන නෑ කැමති එකක් දාන්න.දැන් බලන්න Magic එක.

නිකං යන්නේ නැතුව Facebook Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා :D  

13 comments:

  1. woooow maru a. supiri. mama intel atom ekak i3 kara

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි :) comment එකට

      Delete
  2. mcn meke wenne.processor name eka wenas wena eka witaraine.da?processor eka parana widihatamane wada karanne.

    ReplyDelete
  3. machan api gawa dan thiyena pc or lap akaka original processor aka hoya ganne kohomada. dan api gawa thiyena awath oya widihata wenas karalanam hoya ganna widihak dannawa da machan.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නම් දන්නේ නෑ මචං :(

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ