කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.
මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....
Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි
මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි... දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....
මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10
කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි
Fire Fox වලට දාන්නේ මෙහෙමයි
ela ela..
ReplyDeleteela ela
ReplyDeleteela ela..
ReplyDeletewoww niyamaii thank uu.....
ReplyDeletewoww niyamaii thank uu.....
ReplyDeletemwka fire fox valata vada anaddhdha
ReplyDeletemwka fire fox valata vada anaddhdha
ReplyDeletemax of max
ReplyDeletemax of max
ReplyDeleten1
ReplyDeleteN1
ReplyDeletemeka ain karanne kohomada?
ReplyDeleteExtension එක හරි Add Ons එක හරි Remove කරලා දාන්න :D
Deletemeka ain karanne kohomada?
ReplyDeleteniyamai
ReplyDeleteniyamaiiiiiiiiiiiiiiii
ReplyDeleteniyamaiiiiiiiiii
ReplyDeleteela maxxa
ReplyDeleteEla maxxa
ReplyDelete