Tuesday, July 1, 2014

අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  Android Jelly Bean මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම android-jelly-bean OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.
android download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.
windows 64bit  : Download 

windows 32bit  : Download

මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  android-jelly-bean
FB LIKE එකක් දාමුද?

4 comments:

  1. ethakota windows walin weda karanna berida machan?

    ReplyDelete
    Replies
    1. පුළුවන් Simple unistall එකකින් පුළුවන්

      Delete
  2. machan meka ait unstrol krnna puluwnda?mekata drives danna onada?

    ReplyDelete
    Replies
    1. කිසිදෙයක් කරන්න ඕන නෑ Windows ඒ වල drivers ඒ විදියටම තියනවා.

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ