Wednesday, July 2, 2014


හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින් මම කියන්නේ එක Recovery කරන හැටියි..මේකට Root කරන්න ඕන නැහැ.No Root :)
මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න පුළුවන් හැබැයි එකේදී
මුලින්ම Phone එක OFF කරන්න.දැන් Sound එක වැඩි කරන Key එක ඔබන්න කීපවතාවක්.අයේ Sound අඩු කරන එකත් එහෙම ඔබන්න. දැන් Sound එක වැඩි කරන Key එකයි+Home Key එකයි ඔබාගෙන ඉන්න.දැන් ඒ එක්කම Power Key එක ඔබාගෙන ඉන්න එතොක්ට කළු පාට පසුබිමක මෙනු එකක් එයි.
මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.
ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.

First you will switch of your Android device.After switching of your android device, press your up volume button and Press It down.Now press the power button and hold it too along with the volume up button.It will start a secret terminal interface.Then press to use home button for scroll up and down.Then you will get to the choose option DELETE ALL USER DATA.Select the option and wait
Your device will take some time but after it will restart and you will find out your android device has been unlocked.

9 comments:

  1. Ethakota Data nathi wenawane bn :/

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙනවා එක මම කියලා තිබ්බේ

      Delete
  2. ado mage home key eka touch sensitive ekak bn :(

    ReplyDelete
  3. machan G510 button 3 obagena hitiyata ohoma wenne nane.. pattern lock eka waradila dan lock wela mukuth karanna ba,, gmail dunnath ganne na... help me

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ