Wednesday, July 2, 2014


        ඔයාලා ඉතිං වින්ඩොස් 8 ගැන දන්නවනේ.. ඉතා ආකර්ෂණිය , පෙනුමකින් ආපු OS එකක් බව. ඉතිං මම අද යන්නේ වින්ඩොස් 7 භාවිතා කරන අයටත් වින්ඩොස් 8 හි අත්දැකීමම ලබා දීමටයි.. ඔයාලා දන්නවනේ වින්ඩොස් 8 වල වැඩිදෙනෙක් ආකර්ෂණිය වුන් අංගය වන්නේ මේ Start Screen  එකෙහි ඇති Metro Style එකට බව.. ඉතිං මෙන්න මම ගානේ Metro Style එකක්.

        අපි හැමොටම එක වගේ 8 දාන්න Requariments තියෙන පරිගණක නෑනේ ඉතිං කැමති අය භාවිතා කරන්න....වින්ඩොස් 7 ඉදං, 8 වගේ වැඩ කරන්න.....ඒ ආකර්ෂණිය බව ඒ ලෙසින්ම විදින්න..

මේ සදහා අවශ්‍ය මෘදෘකාංගය පහළින් බාගන්න....
-- මෙම මෘදෘකංගය ස්ථාපනය කිරීම සදහා Net Framework 4.0 ස්ථාපනය කර තිබිය යුතුය. --

First Download .Net Framwork 4.0 Form Here..

දැන් පහළින් Metro Style එක බාගන්න.


                        ඉක්මනින්...ඉක්මනින්... තොග සීමිතයි....

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ