Thursday, July 30, 2015


මෙන්න යාලුවනේ ඔයාලගෙ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරවන වැඩක්. මේ ලිපිය බැලුවට පස්සෙ නම් අනිවා හදන්න හිතෙයි භාන්ඩේ. ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුලුවන් නිසා එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ, වසර කිහිපයකට පෙර මවිසින් සාර්ථකව අත්හදාබලපු නිර්මාණයක් නිසා සාර්ථකත්වය ගැන අවුල්වෙන්න දෙයක් නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය


  • Cardboard පෙට්ටියක්
  • පැන්සලක්
  • Paper Clip එකක්
  • Paper Cutter එකක් හෝ ඊට සමාන දෙයක්
  • ගම් ටේප්
  • Phone එකක් (Display තියෙන එකක් හොඳේ) :D

මුලින්ම පෙට්ටියෙ ඉදිරිපසින් අත් කාචය තියලා ඒකෙ රවුමෙ ප්‍රමාණය පැන්සලෙන් සළකුණු කරගන්න.
Paper Cutter එකෙන් ඒ රවුම කපන්න.
එය තුළට අත් කාචය රඳවලා ගම් ටේප් යොදා අලවාගන්න.
අවශ්‍යනම් පෙට්ටියෙ පිටුපසින් සිදුරක් සාදා Charger එකේ වයරයත් සවිකරගන්න.
Phone එක රඳවාගන්න මේ විදියට Paper Clip එක නවාගන්න.
Phone එකේ Display එක Landscape වෙන්න හරවාගන්න. (Video player භාවිතා කරනවානම් මේ පියවර එමඟින්ම වෙනවානෙ)
Brightness එක උපරිම දාලා Phone එක රඳවන්න හදපු PaperClip එක භාවිතා කර මෙලෙසින් කාචයට Screen එක පෙනෙන සේ තබන්න.


ගානට Focus වෙනකන් Phone එක ඉදිරියට හා පසුපසට ගන්න.
Projector එකේ වැඩ අහවරයි, දැන් තියෙන්නෙ Film එකක් හරි දාලා බලන්න.
ගොඩක් Views ලැබුණොත් උසස් තත්වයේ Projector එකක් ඉතා අඩු මුදලකින් තනාගන්න විදිය ගැන ලිපියක්. ;) පින්තූර අන්තර්ජාලය ඇසුරිණි. එහෙනම් ඉතින් Share කරගෙනම යන්න යාලුවන්ටත් මේ වැඩේ දැනගන්න.

කියවන්න මේවත්

  • එක එක රට වලින් අන්තර්ජාලයට පිවිසීම! /hihi කොහොමද කට්ටිය ඈ :D හොදින් නේ :D ඔන්න අදත් පට්ට ලිපියක් Cyber Tricks Zone එකේ චෙනුර ගෙනාවා :D අහා තව පොඩි නිවේදනයක් දෙන්න ඕනේ අපේ Site එකේ Ad ගොඩක් පිරිලා නේද? :( එකට මුලින්ම Sorry ඈ ඒවා දැමෙත් නිකන් නෙමේ අපේ Site එ… Read More
  • බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි! මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද  කියන්නේ copy කිරීම සදහාකාලයටම න… Read More
  • සිංදුවකින් කට හඩ ඉවත් කරන්න මෙන්න බාන්ඩේ! ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.මේකනම් සුපිරි සොෆ්ට් එකක්..මේකෙන් පුළුවන් සිංදුවකින් කටහඩ ඉවත් කරන්න.ගොඩක් අය හොයන soft එකක් නේ මේක.ඔයාලට ඕනිම සිංදුවකින් පහසුවෙන් කට හඩ ඉවත් කර ගන්න පුළුවන්.ත… Read More
  • ඔයලට නිතර ඕන වන Keys ටිකක් මගෙන් ඔයලට! Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දී… Read More
  • Desktop එක පිළිවෙලකට තියාගමු! hello යාලුවනේ කොහෝමද ඉතින්?අද මම පොඩි Software කෑලක් ගෙනාවා.ඔයාලගේ Desktop එක පිස්සිගේ පාලා මල්ල වගේද?මෙන්න විසදුම මේක පොඩි Software එකක් මේක දැම්ම ගමන් ඔයගේ Desktop ගින්දර වගේ තියාගන්න පුළුවන්. මෙන්න අවුල් වුණු Desktop එ… Read More

2 comments:

  1. මාත් හදන්න බැලුවා මචෝ. නමුත් අනිවා හදන්න බෑ. කඩවල් වලිනුත් ඇහුවා අනිවා කියන ජාතිය තියනවද කියලා. නෑ කිව්වා අනිවා හදන්න දන්නා කෙනෙක් හෙව්වා හම්බ උනේ නෑ. අනිවා කියන්නේ ඔය පොජෙට්ටරේ කොයි කෑල්ලද මචෝ.

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Burning වැඩ වලට හොදම Software එක Nero මොනවද? :p
    19.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද? ඔන්න අදත් චෙනුර Post එකක් ගෙනාවා :D හම්ම් ගොඩක් කට්ටිය තමුන්ගේ Machine එකේ මොකක් හරි…
  • Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි
    30.07.2015 - 0 Comments
    හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ.…
  • CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
    26.08.2014 - 2 Comments
    ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
    04.07.2013 - 4 Comments
     ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
  • කැමරාවකින් ෆොටෝ ගහන්න කැමරාවක් නැතුව පුරුදු වෙමු!
    29.10.2013 - 1 Comments
    මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.අද ලංකාවේ වයස් භේදයකින් තොරව…
  • ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම!
    18.09.2013 - 4 Comments
    ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම්…
  • පිස්සු හැදෙන Google වැඩ කෑලී!
    01.07.2013 - 5 Comments
    Hallow යාලුවනේ මම Google වල තියන වැඩ කෑලි ගොඩක් ඔයාලට ගෙනාවනේ.මම අදත් ගේනාවා ඒවගේ රහස් කීපයක්,ඇත්තට ම…