මෙන්න යාලුවනේ ඔයාලගෙ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරවන වැඩක්. මේ ලිපිය බැලුවට පස්සෙ නම් අනිවා හදන්න හිතෙයි භාන්ඩේ. ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුලුවන් නිසා එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ, වසර කිහිපයකට පෙර මවිසින් සාර්ථකව අත්හදාබලපු නිර්මාණයක් නිසා සාර්ථකත්වය ගැන අවුල්වෙන්න දෙයක් නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය
Cardboard පෙට්ටියක්
පැන්සලක්
Paper Clip එකක්
Paper Cutter එකක් හෝ ඊට සමාන දෙයක්
ගම් ටේප්
Phone එකක් (Display තියෙන එකක් හොඳේ) :D
මුලින්ම පෙට්ටියෙ ඉදිරිපසින් අත් කාචය තියලා ඒකෙ රවුමෙ ප්‍රමාණය පැන්සලෙන් සළකුණු කරගන්න.
Paper Cutter එකෙන් ඒ රවුම කපන්න.
එය තුළට අත් කාචය රඳවලා ගම් ටේප් යොදා අලවාගන්න.
අවශ්‍යනම් පෙට්ටියෙ පිටුපසින් සිදුරක් සාදා Charger එකේ වයරයත් සවිකරගන්න.
Phone එක රඳවාගන්න මේ විදියට Paper Clip එක නවාගන්න.
Phone එකේ Display එක Landscape වෙන්න හරවාගන්න. (Video player භාවිතා කරනවානම් මේ පියවර එමඟින්ම වෙනවානෙ)
Brightness එක උපරිම දාලා Phone එක රඳවන්න හදපු PaperClip එක භාවිතා කර මෙලෙසින් කාචයට Screen එක පෙනෙන සේ තබන්න.
ගානට Focus වෙනකන් Phone එක ඉදිරියට හා පසුපසට ගන්න.
Projector එකේ වැඩ අහවරයි, දැන් තියෙන්නෙ Film එකක් හරි දාලා බලන්න.
ගොඩක් Views ලැබුණොත් උසස් තත්වයේ Projector එකක් ඉතා අඩු මුදලකින් තනාගන්න විදිය ගැන ලිපියක්. ;) පින්තූර අන්තර්ජාලය ඇසුරිණි. එහෙනම් ඉතින් Share කරගෙනම යන්න යාලුවන්ටත් මේ වැඩේ දැනගන්න.
කියවන්න මේවත් සිංහල අපට වටිනා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ටිකක්.
සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක් ගැන.
1)පළවෙනි එක www.trilingualdictionary.lk.මෙම ශබ්ද කෝෂය Online තිබෙන එක්ක.පහළින් Web එකට යන්න.ඒවගේම එම … Read More දුර සිටන පරිගණකයකට තම පරිගණකයෙන් ඇතුළු වීම! Phone එකටත්!
/hihi ඔන්න අදත් චෙනුර ආවා :D පට්ට ලිපියක්.අරන් ඔයාල දන්නවද ලෝකේ ඕන තැනක තියන Computer එකකට අවසර සහිතව ඇතුළු වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවා කියල එකට කියන්නේ Remote Login.එක හරියට Remote Control එකක් වගේ. :) මේක ගොඩක් ප්‍රයෝජ… Read More Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only!
:D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More Criminal Cases PC Game!
/hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු ව… Read More සිංහල ගින්දර විදියට Type කරන්න මෙන්න උණු උණු බඩු!
ඔන්න තවත් Post එකක් චෙනුර මලයා ගෙනාවා.යාලුවනේ....මං අද ඔයාලට අරන් ආවේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්.. අපේ ගොඩක් අය සිංහල ටයිප් කරන්න එකක් එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා...එත් ඔය එක එක සොෆ්ට්වෙයාර් සමහර වෙලාවට වැඩ නෑ.. එහෙමත් ව… Read More
මාත් හදන්න බැලුවා මචෝ. නමුත් අනිවා හදන්න බෑ. කඩවල් වලිනුත් ඇහුවා අනිවා කියන ජාතිය තියනවද කියලා. නෑ කිව්වා අනිවා හදන්න දන්නා කෙනෙක් හෙව්වා හම්බ උනේ නෑ. අනිවා කියන්නේ ඔය පොජෙට්ටරේ කොයි කෑල්ලද මචෝ.
ReplyDeleteTnx mcn
ReplyDelete